ZoomLine & Ridila™ දෙන්නම නැහැ නේද!

DragonFire

Member
Dec 27, 2012
152
15
0
ZoomLine & Ridila™ දෙන්නම නැහැ නේද!

දොස්තර වගේ රඟපාපු එකයි පොලිසියේ වගේ රඟපාපු එකයි දෙන්නම මිසින් නේද සහෝදරවරුනි?
විහඟයි & තුලිතයි දෙන්නම සීදූවේ.
දෙන්නම එකම ස්කෝලේ.
දෙන්නම එකම වගේ ලයිෆ් ස්ටෝරි එකක් කියන්නේ.
මුන් දෙන්නම එකයි!​
 

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ආ එයාද ඔය ඉන්නේ වෙන account එකකින් හොරෙන් බලාගෙන, මේක දැක්කම account එක switch කරලා comment එකක් දාල යන්න ඒවි ගොඩක් වෙලාවට :cool:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ දෙකම KsunKDP ගෙ ෆේක්


    නෑ බන්
    අර වයිට්වෝකර් කාරයගේ ෆේක් 2 ඔය....
    ඌ එංගලන්තේ ගියාට පස්සේ ඌත් නෑ ෆේක් 2ත් නෑ...
    ඌ රිදිලා අකවුන්ට් එකෙන් නේ බන් ඌ රට යන ත්‍රෙඩ් එක දිගටම බම්ප් කරේ...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ බන්
    අර වයිට්වෝකර් කාරයගේ ෆේක් 2 ඔය....
    ඌ එංගලන්තේ ගියාට පස්සේ ඌත් නෑ ෆේක් 2ත් නෑ...
    ඌ රිදිලා අකවුන්ට් එකෙන් නේ බන් ඌ රට යන ත්‍රෙඩ් එක දිගටම බම්ප් කරේ...

    අඩෝ සිරාවට රිදිලත් එක්ක වෝකරයත් අතුරුදහන් නේ. මුන් දෙන්නම එකාද කොහෙද.