:lol::lol:
ඔන්න එකෝමත් එක කාලෙක හිටියලු ඇම්ඩම් කියල කොල්ලෙක්... මිනිහ ගියේ ම්ශ්‍ර පාසලකටලු.... ඔන්න දවසක් කොල්ලො කෙල්ලො එකතු වෙලා හෙන වාදයක්ලු.... මොකකද මේ වාදෙ බලන්න ඇන්ඩමුත් ඒ පැත්තට ගියාලු.....
වාද තමයි
"පිරිමියයි ගැහැණියයි සමානයි..... පිරිමිය කරන ඕනෙ දෙයක් ගැහැණියට කරනත් පුලුවන්...."...