වාහන ගත්තු අය help කරන්න

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    වාහන ගත්තු අය help කරන්න

    මචන්ල මන් ජොබ් එකක් කරනව ඒකෙ පඩිය ගැවෙන්නත් මදි :( ජීවත් වෙන්න

    ඉතින් මන් කල්පනා කරා වෑන් එකක් අරන් staff service එකක් අදින්න මට උදේ ඔ‍ෆිස් යන ගමන් දාල එන ගමන් ගන්න තමා හිතන් ඉන්නෙ

    මන් වෑන් එක ගන්න හිතන් ඉන්නෙ ලීස් කරල:rolleyes:

    මචන්ල ම‍ට දැන ගන්න ඕනෙ:nerd:

    1 මොන වගේ වෑන් එකක්ද මගෙ වැඩේට හොද (budget එක රුපියල් ලක්ෂ 10 ක් විතර:P)
    2 කොහොමද ලීස් කරන්නෙ මොක්කද හොද ලීසින් කොම්පැනි එක:frown:
    3 මට full amount එකම ලීස් කරන්න පුලුවන්ද:D

    හොද idea තියෙනවනම් කියපල්ල මචන්ල:oo::oo:
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    bump danna ekkenek help karai. bro office yana gaman dala ena gaman aran enda nam uba ara ena kattiyata pase offfice gihin egollonta kalin off wenda wei. any how best of luck mazda bongo used k ganda pulwan wei
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වෑන් එකක් ගන්න හොයන්නේ අන්රෙජිස්ටර් නෙවෙයිනේ නේද.......? එනිසා නිසාන් කැරවෑන් හරි මැස්ඩා බොන්ගෝ එකක් හරි ගැලපෙයි.......
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    bump danna ekkenek help karai. bro office yana gaman dala ena gaman aran enda nam uba ara ena kattiyata pase offfice gihin egollonta kalin off wenda wei. any how best of luck mazda bongo used k ganda pulwan wei

    thanx bro...:D:D
    man govtment job akak karanne time aka awlak ne.... thanx again.:rofl::rofl:
     
    Sammy2011

    Junior member
  • Jun 28, 2013
    83
    8
    8
    Malli oka godak amaru job ekak. Maint. cost hugak vedi. vagakeema vedi. Hitiyata wada amaru situation ekakata wetenna puluwan. Be Carefull.
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    වෑන් එකක් ගන්න හොයන්නේ අන්රෙජිස්ටර් නෙවෙයිනේ නේද.......? එනිසා නිසාන් කැරවෑන් හරි මැස්ඩා බොන්ගෝ එකක් හරි ගැලපෙයි.......

    thanx machn..
     
    Full amount ekama nam baha

    වෑන් එකක් ගන්න හොයන්නේ අන්රෙජිස්ටර් නෙවෙයිනේ නේද.......? එනිසා නිසාන් කැරවෑන් හරි මැස්ඩා බොන්ගෝ එකක් හරි ගැලපෙයි.......

    bump danna ekkenek help karai. bro office yana gaman dala ena gaman aran enda nam uba ara ena kattiyata pase offfice gihin egollonta kalin off wenda wei. any how best of luck mazda bongo used k ganda pulwan wei

    thanx all machn..