1. E

    Kylie set to become the youngest billionaire ලොව ලාබාලතම කෝටිපතිනිය වීමට යන කය&#35

    මේකිට ඔය රෙකෝඩ් එක තියන්ඩ ෆන්ඩ් එකක් දාළලු නේද මිනිස්සු සල්ලි දෙනවලු රෙකෝඩ් එක තියන්ඩ :baffled::baffled:
  2. E

    රොහාන් පල්ලේවත්ත

    ඉතින් එහෙමයි කියල පරණ හොරුන්ටම දෙන්ඩද කියන්නේ :dull::dull:
  3. E

    EMU WAR

    මේකට මොකක්ද ගත්තු වැඩපිළිවෙල
  4. E

    මා දුටු ඉතාලිය

    සමහර ඒවානම් බොරු නාපොලි පැත්තට ගියානම් ලියපු එකාට ඉතාලිය එපා වෙනවා
  5. E

    ඇයි බන් ආණ්ඩුව මෙහෙම කරන්නේ.

    ආඩම්බරයි බ්‍රෝ ඔයා ගැන තව තවත් සමාජ සත්කාර කරන්ඩ ටෞකන දෙවියන්ගේ පිහිටාශිර්වාදය ලැබෙන්ඩ ඕනේ :love::love:
  6. E

    ඇයි බන් ආණ්ඩුව මෙහෙම කරන්නේ.

    මැනේජර්ට කියනවා කියල උබ දැන් කෙල්ලව බ්ලැක්මේල් කරනවද :angry::angry:
  7. E

    Rohan Pallewatta ගැන මොකෝ හිතන්නේ

    අත්දැකීම් තියන පිරිස මෙච්චරකල් මොනාද කරලා තියෙන්නේ :rolleyes::rolleyes: දැන් තියන සිස්ටම් එක සම්පුර්නෙන්ම වෙනස් කරන්ඩ ඕනේ. එහෙම වුනොත් අඩුම තව අවුරුදු 20-30 හරි ගොඩ යෑමක් තියෙයි
  8. E

    ඇයි බන් ආණ්ඩුව මෙහෙම කරන්නේ.

    උබ බ්ලැක්මේල් කරපු කෙල්ලද ඔය සෙට් උනේ :rolleyes:
  9. E

    ඔබ කල පවු

    එහෙනම් ඉපදුන වෙලේ ඉදල නොකා නොබී මැරිලා යයිනේ බන්
  10. E

    Auto Link Kandy තම්බි

    :rofl::rofl::rofl:
  11. E

    Rohan Pallewatta ගැන මොකෝ හිතන්නේ

    විශ්වාසය අවිශ්වාසය පදනම් වෙන්නේ තමන් වටේ එකතු කරගන්න පිරිසත් එක්ක පරණ අයත් එක්කම ගමන යනවනම් මෙයාටත් ලොකු පැවැත්මක් නෑ අනික මෙයාගේ දැක්ම හරියට පැහැදිලි කරන්නෙත් නෑ. තව කල් තියන නිසාද දන්නේ නෑ අන්තිම මොහොතේ තුරුම්පු තියන් ඉන්නවද දන්නේ නෑ
  12. E

    ekathu wenna... kiriye set eka...

    okunwa pare mada wedi thiyala maranda one rate dewal kanawata munwath oya wage positions walata path karanawne :angry::angry:
  13. E

    Rohan Pallewatta ගැන මොකෝ හිතන්නේ

    hamoma karanawa kiyala thamai enne eth anthimata kisima labbak karanne na
  14. E

    Rohan Pallewatta ගැන මොකෝ හිතන්නේ

    president unoth saha oya kiyanawa wage loku connections thiyanawanam bari wena ekak na :dull::dull: japan balan inne chineta shot eka denda nisa probability eka wadi meka success wena eke
  15. E

    ekathu wenna... kiriye set eka...

    කැරි වේසිගෙ පුතාල සල්ලි වලට අම්මලවත් විකුණන උන්
  16. E

    Rohan Pallewatta ගැන මොකෝ හිතන්නේ

    correct me if Im wrong meya kiyala thibune japan walinda koheda eka sare adu poliyata loku nayak aragena dan thiyana naya gewanwa kiyala. ethakota danata thiyana wadi poli naya tika wenuwata adu poliyata naya gewanne :nerd::nerd: owa wenakan sure karanda bari talks thamai. eth dan nathi wenda...
  17. E

    Rohan Pallewatta ගැන මොකෝ හිතන්නේ

    oya manussayata witharak nemei chande illana hamotama ehema karanda kiyamu :P:P
  18. E

    Rohan Pallewatta ගැන මොකෝ හිතන්නේ

    election kittu weddi okkoma wisthara eliyata ei :dull::dull:
  19. E

    Rohan Pallewatta ගැන මොකෝ හිතන්නේ

    if goes in the right direction :rolleyes:
  20. E

    Rohan Pallewatta ගැන මොකෝ හිතන්නේ

    ඇයි මෙච්චරකල් පත්වුන අය කියපුව ඔක්කොම කෙරුවද :P:P

    No contents