Rohan Pallewatta ගැන මොකෝ හිතන්නේ

Ek buwa

Member
Jun 21, 2018
270
19
0

anith aya wage nevei, Rohan Sir kiwwot karanawa.
kohomat nikan baluwat, lankawe anith inna okkoma politicians lata wata Rohan Sir educated, lankawata loku deyak karala tiyenawa, eka nisa kohomat awishwasayak athi kara ganna one naha.

විශ්වාසය අවිශ්වාසය පදනම් වෙන්නේ තමන් වටේ එකතු කරගන්න පිරිසත් එක්ක
පරණ අයත් එක්කම ගමන යනවනම් මෙයාටත් ලොකු පැවැත්මක් නෑ
අනික මෙයාගේ දැක්ම හරියට පැහැදිලි කරන්නෙත් නෑ. තව කල් තියන නිසාද දන්නේ නෑ
අන්තිම මොහොතේ තුරුම්පු තියන් ඉන්නවද දන්නේ නෑ
 
JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113

    anith aya wage nevei, Rohan Sir kiwwot karanawa.
    kohomat nikan baluwat, lankawe anith inna okkoma politicians lata wata Rohan Sir educated, lankawata loku deyak karala tiyenawa, eka nisa kohomat awishwasayak athi kara ganna one naha.

    :rofl::rofl::P:P
    මට මෛත්‍රීග‍ෙ කලේ මේක ගිය ත්‍රේඩ් මතක් උනා :yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    aniwaryenma karanawa. eka nisa kisima dekata baya wenna one naha.

    අරක කරනවා මේක කරනවා, අරව මේවා බොරු පොරොන්දු වැඩක් නෑ. සිරිසේනය එද්දී කියපුවා එකක්වත් මේ වෙනකොට කලාද? රට නැත්තටම නැති කළා. මිනිස්සු ආයිත් විශ්වාස කරන්නේ නෑ දෙන්නම් කාසි වලට. මුලින් වැඩ පෙන්නලා ඉන්න ඊට පස්සේ මිනිස්සු චන්දෙ දෙයි
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මහත්තයෝ රටේ ජනාධිපති තනතුර තියෙන්නෙ එක එකාව දාල ටෙස්ට් කරන්ඩ නෙමේ..පේනවනෙ සෙල්ලමට පබයෙක් ජනාධිපතිකරල රටම විදවන විදවිල්ල.. ඔය පල්ලෙවත්ත කියන දේවල් කරන්ඩ පුලුවන්ද බැරිද කියන දේ සරල බුද්ධියක් තියෙනවනම් වැටහෙන්ඩ ඔනෙ..රටේ මුලු ණය එක දවසින් ගෙවල ඉවර කරන්ඩ පුලුවන්ද????????

    :yes::yes::yes:
     
    • Like
    Reactions: erozan

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ȜMA X;23424569 said:
    mage 2020 list eke pora hitiye, but man me lagdi idan dakka full time jeppo tikak muta set wela innwa. kari jeppo gawena thanakata mage chandayak denne na. :yes:

    Jeppo wagema radical hethikare
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mr. Rohan loan eka sampurnayenma gewanne naha, loan eka prathivyuhagatha karana eka tamai karanne. eken lankawata godak waasi enawa. anith eka government eken gatta loan gewanna government eken kamati wenna one.

    dan tiyena governments ekata kamatinaha, Mr. Rohan government ekata oka hadunwa deela tiyenawa, eet government eken eka karanna kamati naha, eka eka personal agendas nisa..

    president unoth saha oya kiyanawa wage loku connections thiyanawanam bari wena ekak na :dull::dull:
    japan balan inne chineta shot eka denda nisa probability eka wadi meka success wena eke

    ඔය ණය එක දවසින් ගෙවන කතාව මුලින්ම කියුවෙ මට මතක විදිහට මිලින්ද මොරගොඩ 2001 දි..උන්ද කියුවෙ ඇමරිකාවෙන් අරන් ගෙවනව කියල,ඔය ගෙවුවෙ උන්දල..:P:P:P ජපානෙන් දෙයි ණය මේන් කියල..:P එක බොරුකාරයෙක්ට රැලටිලා මදිව තව එකෙක්ට ඇන්දන්ඩ හදන හැටි මුන්..:P:P
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    විශ්වාසය අවිශ්වාසය පදනම් වෙන්නේ තමන් වටේ එකතු කරගන්න පිරිසත් එක්ක
    පරණ අයත් එක්කම ගමන යනවනම් මෙයාටත් ලොකු පැවැත්මක් නෑ
    අනික මෙයාගේ දැක්ම හරියට පැහැදිලි කරන්නෙත් නෑ. තව කල් තියන නිසාද දන්නේ නෑ
    අන්තිම මොහොතේ තුරුම්පු තියන් ඉන්නවද දන්නේ නෑ

    :rofl::rofl::P:P
    මට මෛත්‍රීග‍ෙ කලේ මේක ගිය ත්‍රේඩ් මතක් උනා :yes::yes:

    අරක කරනවා මේක කරනවා, අරව මේවා බොරු පොරොන්දු වැඩක් නෑ. සිරිසේනය එද්දී කියපුවා එකක්වත් මේ වෙනකොට කලාද? රට නැත්තටම නැති කළා. මිනිස්සු ආයිත් විශ්වාස කරන්නේ නෑ දෙන්නම් කාසි වලට. මුලින් වැඩ පෙන්නලා ඉන්න ඊට පස්සේ මිනිස්සු චන්දෙ දෙයි

    niyamitha kaledi okkoma dana ganna labei ogollonta Rohan sir ge plans for Sri Lanka, eka nisa danma wishwasaya nati karaganna epa. Lankawa apita goda ganna puluwan.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    anith aya wage nevei, Rohan Sir kiwwot karanawa.
    kohomat nikan baluwat, lankawe anith inna okkoma politicians lata wata Rohan Sir educated, lankawata loku deyak karala tiyenawa, eka nisa kohomat awishwasayak athi kara ganna one naha.

    මොනාද බන් ඔය සෑර් කරල තියෙන ලොකු දේ.. මම නම් උන්ද අඩුම ගානේ හිගන්නෙක්ට සත 50ක් වත් දෙනව දැකල නැ..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මොනාද බන් ඔය සෑර් කරල තියෙන ලොකු දේ.. මම නම් උන්ද අඩුම ගානේ හිගන්නෙක්ට සත 50ක් වත් දෙනව දැකල නැ..

    :rofl:rohan dinai wage.lankawe ne.:rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    niyamitha kaledi okkoma dana ganna labei ogollonta Rohan sir ge plans for Sri Lanka, eka nisa danma wishwasaya nati karaganna epa. Lankawa apita goda ganna puluwan.

    ආහ් ඒ කියනන් උබ දන්නෙත් නෑනෙ ප්ලෑන් ගැන..මෙතන ඉදල මේ සෑර් සෑර් ගාන්නෙ මුහුද හත් ගවුවක් තියල.. උබ ගිය පාර රනිල්ට නේද සෑර් සෑර් ගගා උන්නේ මොකෝ මේ එක පාට්ට වෙනස් වෙලා..:rolleyes::rolleyes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    niyamitha kaledi okkoma dana ganna labei ogollonta Rohan sir ge plans for Sri Lanka, eka nisa danma wishwasaya nati karaganna epa. Lankawa apita goda ganna puluwan.

    හරි හරි බලමුකෝ කොරයිද කියලා :rofl:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මහත්තයෝ රටේ ජනාධිපති තනතුර තියෙන්නෙ එක එකාව දාල ටෙස්ට් කරන්ඩ නෙමේ..පේනවනෙ සෙල්ලමට පබයෙක් ජනාධිපතිකරල රටම විදවන විදවිල්ල.. ඔය පල්ලෙවත්ත කියන දේවල් කරන්ඩ පුලුවන්ද බැරිද කියන දේ සරල බුද්ධියක් තියෙනවනම් වැටහෙන්ඩ ඔනෙ..රටේ මුලු ණය එක දවසින් ගෙවල ඉවර කරන්ඩ පුලුවන්ද????????

    මෙහෙමයි. මමත් මහින්දට චන්දෙ දීපු කෙනෙක් :rolleyes: හැබැයි මහින්ද චන්දෙන් පැරදුනා කියල චන්දෙ දීපු උන්ට බනින්නේත් නෑ. මොකද විරුද්දව චන්දෙ දීපු යටත් තමන්ගේ චන්ද අයිතිය තියෙන නිසා.. ඔබතුමාගේ කතා විලාසෙන් කියවෙන්නේ ඒක නෙවෙයි :no: . අර මනුස්සයා සරලව අදහස් කරන්නේ දැනට අරන් තියෙන වැඩි පොලි ණය (6-7 %) ටික ජපානෙන් අඩු පොලියකට ( 0.1% ) අරගෙන ගෙවනවා කියන එකයි. එකෙන් අදහස් කරන්නේ නෑ දවසින් ගෙවනවා කියන එක. :P
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ණය ගෙවන්න ඕනේ නෑ බන්. පොර වගේ එකෙක් ඇවිල්ල හරි foundation එකක් දැම්ම නම් හරි. තව අවරුදු 30කින් වත් දියුණුවට අත වනන්න පුළුවන් වෙන්න. system එකේ ප්‍රශ්නයක් තියෙන්නේ ලංකාවේ. දැන් ඉන්න හැත්ත ඔක්කොම එලවල දාන්න ඕනේ.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මොනාද බන් ඔය සෑර් කරල තියෙන ලොකු දේ.. මම නම් උන්ද අඩුම ගානේ හිගන්නෙක්ට සත 50ක් වත් දෙනව දැකල නැ..

    Lankawe minissu loku pirisakata jobs deela tiyenawa. Lankawata vishala videsha vinimaya pramanayak genalla tiyenawa, danut genawa. ewa karanne tamange talent eken, natuwa horakam karala nevei.

    minissunta salli nikan denna avashya naha, rate minissu employable karala industries wadi karama minissunta hodata jeewat wenna puluwan parisarayak nikanma hadenawa. eka tamai government ekak karanna one. ekata ogollonge sahayogaya one wenawa 2020 di.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ණය ගෙවන්න ඕනේ නෑ බන්. පොර වගේ එකෙක් ඇවිල්ල හරි foundation එකක් දැම්ම නම් හරි. තව අවරුදු 30කින් වත් දියුණුවට අත වනන්න පුළුවන් වෙන්න. system එකේ ප්‍රශ්නයක් තියෙන්නේ ලංකාවේ. දැන් ඉන්න හැත්ත ඔක්කොම එලවල දාන්න ඕනේ.

    අනිවාර්යෙන්ම :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න ඒකයි. මිනිස්සුන්ගේ විශ්වසේ දිනාගන්න ලොකු දෙයක් කරන්න වෙනවා :yes:

    :yes::yes: අනේද කියන්න චන්දෙට කලින් ලoකාවෙ මුලු ණය මුදලින් අඩුම ගානෙ 50%ක්වත් ගෙවල දැම්මනම් නිතරගයෙන් ජනාධිපති ආයෙ ඒකෙ කිසීම සැකයක් නැ..ඕන්න රොහාන් සෑර්ට කියපුව කොරලම පෙන්නන්ඩ අවස්තාව තව මාස 18 විතර තියෙනව..
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    මටනං මේ බුවා අල්ලන් නෑ ටෝක් දුන්නට, දුන්නම හිටන්ට හපන් වෙයි කියල හිතෙන්නේ .කිසිදු රජය පරිපාලන හා දේශපාලන අත්දැකීමක් නැති කෙනක් රට ගෙනියනවා තිය හිතන්නවත් බෑ...හැබැයි මුගේ එක හොදක් පේනවා ඒ මු වෙනම පක්ෂයක් හදන්න ට්‍රයි එකක් දෙනවා .ලංකාවේ මොකා ජනාධිපති උනත් මේ අවුරුදු විස්සක් ව්තර පාර්ලිමේන්තුවේ කැරකෙන ඔළුගෙඩි ටික අයින් කරලා වැඩකාරයෝ ටිකක් පත් කරගත්තේ නැත්තන් පරණ සේතේම තමා..ගෝටා මුට වැඩ හොදයි හැබෙයි පොහොට්ටුවෝ ටික පාර්ලිමේන්තුවට අවොටත් ඉවරයි ගොටා උගේ මිනිස්සු ටිකක් සෙට් කරගෙන ගේම ගැහුවොට් ගොඩ...
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ආහ් ඒ කියනන් උබ දන්නෙත් නෑනෙ ප්ලෑන් ගැන..මෙතන ඉදල මේ සෑර් සෑර් ගාන්නෙ මුහුද හත් ගවුවක් තියල.. උබ ගිය පාර රනිල්ට නේද සෑර් සෑර් ගගා උන්නේ මොකෝ මේ එක පාට්ට වෙනස් වෙලා..:rolleyes::rolleyes:

    mama Ranita Sir kiyala na kohewat. Ranil gana mokut daalat naha meke. plan ekak tiyenawa, ewa mama hariyatama danne naha, ewa niyamita kaledi SDPSL eka magin ogollonta kiyay
     
    Last edited:

    gonfun

    Well-known member
  • Apr 27, 2018
    397
    250
    63
    මෙහෙමයි. මමත් මහින්දට චන්දෙ දීපු කෙනෙක් :rolleyes: හැබැයි මහින්ද චන්දෙන් පැරදුනා කියල චන්දෙ දීපු උන්ට බනින්නේත් නෑ. මොකද විරුද්දව චන්දෙ දීපු යටත් තමන්ගේ චන්ද අයිතිය තියෙන නිසා.. ඔබතුමාගේ කතා විලාසෙන් කියවෙන්නේ ඒක නෙවෙයි :no: . අර මනුස්සයා සරලව අදහස් කරන්නේ දැනට අරන් තියෙන වැඩි පොලි ණය (6-7 %) ටික ජපානෙන් අඩු පොලියකට ( 0.1% ) අරගෙන ගෙවනවා කියන එකයි. එකෙන් අදහස් කරන්නේ නෑ දවසින් ගෙවනවා කියන එක. :P

    මෝඩ හුයන්නොන්ට ඕව තෙරුන්කරන්න යන්න එපා බන්. අපරාදෙ කාලෙ. ඒ වෙලාවෙ සරුංගලයක් යවපන්.