ලැප්ටොප් එකක් ගත්තාම ෆ්‍රී ලැබෙන බැක්පැක් වලින් ලස්සනම බැක්පැක් එකක් මම ලගදි දැක්කා.
ඔගොල්ලන් ලග තියෙන, බැක්පැක් වල පින්තුරයක් අප්ලෝඩ් කරන්න.
බලමු කාගේද ලස්සනම බැක් පැක් එක තියෙන්නේ කියලා.
තමන් ලග ලැප්ටොප් බැක්පැක් එකක් නැති වුනත් කමක් නෑ. නොර්මල් කැශුවල් බැක්පැක් එකක් වුනත් කමක් නෑ ලස්සනයි...