දවසට_1500-2000

Just45N

Member
Aug 17, 2017
57
6
0
28
උදේ 8 - 5 වෙනකම් වැඩ කරලා මේ වගේ ගාණක් දවසට සෙට් කරගන්න පුලුවන් රස්සාවක් නුවර අවටින් ඕන කරනවා.
ඕනෑම රස්සාවක් ලැජ්ජාවක් නැතිව කරන්න සුදානම්.
උසස් පෙළ වාණිජ අංශයෙන් කරලා. පරිගණක ටයිපින් ඇතුලුව පරිගණයේ අලුත්වැඩියාව ඕනැම ට්‍රබල්ශුටින් නිරාකරනය කිරිමේ හැකියාව තියෙනවා. ඩේටා එන්ට්‍රි ජොබක් වුනත් අවුලක් නෑ.
කී බෝඩ් නොබලා ටයිල් කිරිමේ හැකියාව වගේම වාහන පැදවිමේ හැකියාවද තියෙනවා.
මට ගැලපෙන රස්සාවක් තිබ්බානම් පුද්ගලිකව දැනුවත් කරන්න.
කොහොමත් දවසේ පඩියටයි වැඩ කරන්න කැමති. හේතුව පුදුම හිරවිල්ලකින් මේ ජිවිතය ගෙවන්නේ. ණය ටිකක් තියෙනවා ගෙවලා දාන්න.
මට රස්සාවක් ලැබෙන කම් අපේ අය උදව් කරයි කියලා හිතනවා.
හැමෝටම ජය වේවා.
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113

    good skill :rolleyes:
    Jayawewa. ape nuwara kollo udaw karai :)
     
    Last edited:

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ඇත්තද බොරුද ..කලිනුත් අනාතයා කියලා එකෙක් ඇවිත් ඔය වගේ කියලා ආතල් එකක් දීලා ගියා ..
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    Typing Data Entry jobs kiyala hamathanama add thiyenawa bn monawada manda gedara iddan karanna puluwanlu part time lu ane manda. kawru hari dannawada ewa gana.?
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Think differently and try to start your own business men rather than bending your back to otheres
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,129
    8,770
    113
    Dubai
    උදේ 8 - 5 වෙනකම් වැඩ කරලා මේ වගේ ගාණක් දවසට සෙට් කරගන්න පුලුවන් රස්සාවක් නුවර අවටින් ඕන කරනවා.
    ඕනෑම රස්සාවක් ලැජ්ජාවක් නැතිව කරන්න සුදානම්.
    උසස් පෙළ වාණිජ අංශයෙන් කරලා. පරිගණක ටයිපින් ඇතුලුව පරිගණයේ අලුත්වැඩියාව ඕනැම ට්‍රබල්ශුටින් නිරාකරනය කිරිමේ හැකියාව තියෙනවා. ඩේටා එන්ට්‍රි ජොබක් වුනත් අවුලක් නෑ.
    කී බෝඩ් නොබලා ටයිල් කිරිමේ හැකියාව වගේම වාහන පැදවිමේ හැකියාවද තියෙනවා.
    මට ගැලපෙන රස්සාවක් තිබ්බානම් පුද්ගලිකව දැනුවත් කරන්න.
    කොහොමත් දවසේ පඩියටයි වැඩ කරන්න කැමති. හේතුව පුදුම හිරවිල්ලකින් මේ ජිවිතය ගෙවන්නේ. ණය ටිකක් තියෙනවා ගෙවලා දාන්න.
    මට රස්සාවක් ලැබෙන කම් අපේ අය උදව් කරයි කියලා හිතනවා.
    හැමෝටම ජය වේවා.

    මොකක්ද බන් මේ කියලා තියෙන හබ්බේ? මොකක් උනත් උඹ මේ විස්තරේ අවංකවම නම් දැම්මේ ඉක්මනට මොකක් හරි හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මේකේ එක එක කාලෙක එක එක බුවාලා ෆේක් වලින් ඇවිල්ලා මේ වගේ සීන් දාලා මාරු වෙනවා..
     
    Just45N

    Member
    Aug 17, 2017
    57
    6
    0
    28
    machan paththare balapan..lahi pita eke thiyenawa

    paththare classified section balanna (lankadeepa wage)

    ikman eke,topjob wage site wala search karala balahan bn

    බලාගෙන ඉන්නේ මචන් නුවර ජොබ් හුගාක් අඩුයි. ඒකයි අවුලකට තියෙන්නේ. පිටපලාත්වල නම් ඕන තරම්.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,335
    15,509
    113
    මේසන් වැඩක් තමයි ඔච්චර පැදියක් නම්.
    data entry නම් දවසකට 700 වගේ තමයි නේ
     
    Just45N

    Member
    Aug 17, 2017
    57
    6
    0
    28

    good skill :rolleyes:
    Jayawewa. ape nuwara kollo udaw karai :)

    ෆොන් එකෙන් මචන් ටයිප් කරන්නේ. දැන් වුනත් ලොග් වේලා ඉන්නේ ෆොන් එකෙන්.
     
    Just45N

    Member
    Aug 17, 2017
    57
    6
    0
    28
    මොකක්ද බන් මේ කියලා තියෙන හබ්බේ? මොකක් උනත් උඹ මේ විස්තරේ අවංකවම නම් දැම්මේ ඉක්මනට මොකක් හරි හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මේකේ එක එක කාලෙක එක එක බුවාලා ෆේක් වලින් ඇවිල්ලා මේ වගේ සීන් දාලා මාරු වෙනවා..

    අවංකව තමයි මචන් කිව්වේ. දැන් ඉගෙනුමට හරියන රස්සා නෑ මචන්. ලැජ්ජාව බලන්නේ නැතුව ඕනෑම රස්සාවක් කරන්න වේලා තියෙන්නේ ණයක් හින්දා.
    අකුරැ වැරදුනේ ෆොන් එකෙන් ලොග් වේලා ටයිප් කරන්නේ ඒකයි.
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    මේසන් වැඩක් තමයි ඔච්චර පැදියක් නම්.
    data entry නම් දවසකට 700 වගේ තමයි නේ

    monawada bn data entry wala karanna thiyenne example ekak kiyanna puluwannda? gedara idan kohomada bn karanne?
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Just45N Just45N is offline
    Member
    Just45N is on a distinguished road

    Just FOR FUN ;);)