වාහනයක් දැක්ක පමණින් මේ වාහනයට යොදන්නේ ඩිසල් එහෙම නැත්නම් පෙට්ට්රල් ද කියලා දැන ගන්නේ කොහොමද.
පොඩි වාහන ඔක්කොම වගේ පැට්රල්, ලොකු බර වාහන බස් ලොරි එහෙම ඩීසල් නේද
Number eken.
English numbers nam podiyata p hari d hari gahala thiyanawa
එහෙමයි මම වුනත් හිතාගෙන හිටියේ, ඒත් සමහර කාර් වලටත් ඩිසල් ගහනවා නේ. පිටින් වාහනයක් බලලා තේරැම් ගන්න පුලුවන්ද කියලායි මට දැන ගන්න ඕනේ.
එහෙම කියන්න අමාරුයි.
පොඩි පොඩි දේවල් ටිකක් නම් පිටින් කියන්න පුලුව්න්,
(ඔරිජිනල්) සයිලන්සර් කට ඩීසල් එක ලොකුයි පෙට්රල් එකකට වඩා
එන්ජිමේ සද්දේ / දුමේ සුවඳ
සමහර ප්ලේට්ස් වල පොඩි අකුරු දෙකක් තියනවා P, D කියල
Fuel Filler
Usually sticker ekak gahala thiyenawa / Fuel cap eke gahala thiyenawa
Nikam pare yanakota danaganna wenne nam number plate eke D/P walin
Nathnam RMV eke app eka install korala reg number eka search karalath puluwan engine number eken
එහෙමයි මම වුනත් හිතාගෙන හිටියේ, ඒත් සමහර කාර් වලටත් ඩිසල් ගහනවා නේ. පිටින් වාහනයක් බලලා තේරැම් ගන්න පුලුවන්ද කියලායි මට දැන ගන්න ඕනේ.