1. WhyNot1

    බදාදා දිනයේ ටියුෂන් කරන්න බෑ.

    මමත් ටියුෂන් වලට අකමැති කෙනෙක්. ඒත් බං මෙහෙම එකක් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ට කියන්න බෑ. ඒක හරියට ඉස්සර ජෙප්පෝ ඇදිරිනීතය දානවා වගේ බලහත්කාරකමක්. ටියුෂන් කරන උන්ගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. හැබැයි මෙහෙම තහනම් කියන්න බෑ.
  2. WhyNot1

    මුන්ට මේ QR සිස්ටම් එක රිසෙට් කරන්න වත් බැරිද බන්?

    පකයලා සිස්ටම් එක රීසෙට් කරානම් ඉවරයිනේ. දැන් ඇතිවෙලා තියන ප්‍රශ්න. පරණ ෆෝන් නම්බර් එක වැඩ නැතිවීම නිසා කලින් තිබුන වාහනයට නැවත QR එක ගත නොහැකි වීම. කලින් වාහනේ ඕනර් වෙන කෙනෙක් නිසා ඒ වාහනේ නැවත ලියාපදිංච් කර ගැනීමට නොහැකි වීම. කලින් වාහනේ ඕනර් තමන්ගේ පරණ QR එකට තෙල් ගැසීම නිසා අලුතින් ගත්ත...
  3. WhyNot1

    Daraz එකේ ඩිලිවරි delay සීන් එකක් තියෙනවද?

    මගෙත් customer rescheduled කියලා ආවා. ඒක call එකක්වත් එන්නේ නැතිව. සාමාන්‍යයෙන් උන් මට කෝල් එකක්වත් දෙන්නේ නැතුව තමයි බඩු ඩිලිව කරන්නේ. එච්චර මම උන්ගෙන් බඩු අරන් තියනවා.
  4. WhyNot1

    ලිම්ණි

    පස්ස ෆෝකස් කරගන ඉන්න එකා.
  5. WhyNot1

    සම්පත් බැංකුව ඉස්සරහ වලිය 😂 😂 😂

    ජාතියේ මහා පහන් ටැඹ කියන්නේ, ලංකා බැංකුවට බං. :P
  6. WhyNot1

    Tution kada karayo...

    හොදට බලපන් ඔය වැඩිම ඇඩ් එක දාන්නේ හරියට සබ්ජෙක්ට් එක උගන්වන්නේ නැති එවුන්. ළමයින්ට විශය නිර්දේශවල තියන ලේසි කොටස් විතරක් ආතල් එක දිදී උගන්වනවා. එහෙම කරලා ක්ලාස්වලට ළමයි ගෙන්ව ගන්නවා. කොහෙ හරි ළමයෙක් රෑංක් එකක් ගත්තම ඒ ළමයට සල්ලි දීලා රෑංක් එක අරං ඇඩ් කර ගන්නවා. තනිකර කුජීත ගේමක් යන්නේ මුංගේ...
  7. WhyNot1

    තමන් හරියට ගියාට වැඩක් විතරක් මදි , පාරේ වැරදියට එන උන් ගැනත් 100% අවදානෙන් යන්න ඕන වංගු හෝ නොපෙනන අතුරු පාරවල් වලදී , කහ ඉරේ .උනත් ඔහොම lorry බස් ප

    කාර් එකේ ආපු එකා මොකද පාර මැදින් ආවේ. මම මේකට අදාළව කියනවා නෙවෙයි. බයික් පදින සමහර එවුන් ඒක පදින්නේ මැරුණත් කමක් නෑ කියලා හිතාගන. මොකට උන් එහෙම යනවද කියලා නම් දන්නෙ නෑ. මට අනන්තවත් සෙට් වෙලා තියනවා වංගු වලදී මැද ඉර දිගේ එන බයික් කාරයෝ.
  8. WhyNot1

    හොඳ Air Fryer Brands මොනවද තියෙන්නේ

    සිංගර් එක හොදයි. ගානත් ෂේප්. පාවිච්චි කරන්න පුළුවන්. මම එකක් ගත්තා.
  9. WhyNot1

    කෙල්ලෙක් කොල්ලෙක් අතර වයස පරතරය

    4 ත් 6 ත් අතර වගේ ශේප්.
  10. WhyNot1

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    ටොස් එක ඇවිල්ලත් උන්ට බැට් කරන්න දෙන්නේ හරියට පට්ට බුවාලා ඉන්නවා වගේ. අද නම් ලෝක වාර්ථා අලුත් කරයි වගේ..
  11. WhyNot1

    Daraz ඉවරද? වහනවා කියන්නේ ඇත්තද

    වෙන්න පුළුනවන්. දැන් ඩිලිවරි පට්ට පරක්කුයි. ගොඩක් හබ් වහලා. ඈත තියන ඒවගෙන් දුරවල්වලට බඩු ඩිලිව කරනවා.
  12. WhyNot1

    මේක නේද මෙච්චර කාලෙකට ආපු හොදම ලීක් එක

    මේවට හොදම කියන්නේ ඉතිං පානදුර නංගිගේ සීන් එක දැකපු නැති උන් තමයි.
  13. WhyNot1

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    ටිකක් හරි හොද ෆොටෝ එකකට වැදුනේ ඕක විතරද දන්නෙ නෑනේ බං. :lol:
  14. WhyNot1

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    දිවත් පොඩ්ඩක් එලියට දාගන ඉන්නේ.
  15. WhyNot1

    ආදරේ වෙනුවෙන් කරපු ලොකුම කැපකිරීම මොකක්ද??

    :dull: :dull: මේ වගේ සීන් එකක් තියනවා බං මටත
  16. WhyNot1

    දුවලා ඉන්න උන්

    ඕක ඔය වයසේ හෝමෝන ක්‍රියාකාරිත්වය AND ගෙදරින් ළමයින්ට ආදරය නොලැබීම. OR අම්මා හෝ තාත්තා වටේ යෑම. වගේ සාධක ගොඩක එකතුවකින් එන අවුට්පුට් එකක්.
  17. WhyNot1

    No fap උපරිම දවස්/මාස කියක් ඉඳලා තියෙනවද?

    මට ප්‍රශ්නේ ඇයි අතේ ගහන්නේ නැතුව ඉන්නේ කියන එක. ඕවා තියන්නේ පිට කරන්ඩ තමයි. නැතුව ඇගේ ස්ටොක් කරගන ඉදලා ඔටෝමැටිකලි හීනෙන් යවන්ඩ නෙවෙයි.
  18. WhyNot1

    ලංකාවෙ CT 100 වලට මොකද වෙලා තියෙන්නෙ බං

    සමහර එවුන් බයික් එකට නැග්ගම මැරුනත් කමන්නෑ කියලා හිතාගන තමයි ඒක පදින්නේ. එච්චර උන්ට ජීවිතේ වටිනාකමක් නෑ. අනිත් උන් තමයි උන්ගේ ජීවිත බේරන්න ඕනේ. සමහර එවුන් වංගුව ගන්නේ මැද සුදු ඉර උඩ.

    No contents