singer මම පාවිච්චි කරනවා.
මේක ගැන මම නම් සෑහීමකට පත්වෙනවා.
වාසි
තෙල් නැතුව චිකන්, french fries වගේ දේවල් බදින්න පුළුවන්.
තෙල් යාන්තම් ස්ප්‍රේ කරලා බටු, කට්ලට්, පපඩම් වගේ ඕනෙ මගුලක් බදින්න පුළුවන්. එතකොට එකම තෙල් එක ආයි රී යූස් කරලා එන නරක ඉෆෙක්ට් එක එන්නෙ නෑ.ඒ වගේම තෙල් යන්නේ ඉතා අඩුවෙන්...