කොහෙන්ද බන් මේවා හොයාගන්නේ, සිරිමවොගේ කතාවනම් දන්නවා, දැන් ඉන්න ෆේස්බුක් ටික්ටෝක් ලපයි සිපයි ඕවා දන්නේ නැ, ඕවා දන්නා උන්ගේ අම්මලා තාත්තලා සීයලා ආච්චිලා තමයි මේ රට කෑවේ.
අර පස්සේ කිව්වා ඒවායින් ටිකක් දන්නවා, අපේ දේවල් ගොඩක් තියෙන්නේ එංගලන්තේ, සුද්දට තිබ්බ ලබ්බක් නැ මේ රටට එද්දී, උන් අපේ දේවල්...