1. Beeper

    Day out Help!

    :confused:
  2. Beeper

    Day out Help!

    පිස්සු නැතුව කියපල්ලකෝ බන්
  3. Beeper

    Day out Help!

    කෙල්ලත් එක්ක ඩේ අවුට් එකක් යන්න හිතන් ඉන්නේ, අම්බලන්ගොඩ අවට යන්න හොඳ, සේෆ් රුම් තියෙන ප්ලේස් එකක් කොහෙද තියෙන්නේ? කෑමත් හොඳ වෙන්න ඕනේ අනිවා.
  4. Beeper

    ජොබ් එක තෝරාගන්න උදව් ඕනේ...

    Group එකනම් හොඳයි තමයි, එත් මේ Position එක Entry Level එකක්, අනික Basic එකක් නැ, මට Sales කරගන්න බැරි උනොත් හුලං තමයි :baffled:
  5. Beeper

    ජොබ් එක තෝරාගන්න උදව් ඕනේ...

    ජොබ් එක තෝරාගන්න උදව් ඕනේ... ජොබ් දෙකක්ම සෙට් වෙලා තියෙන්නේ, එකක් Softlogic Life එකේ Insurance Adviser අනිත් එක Kanrich Finance එකේ Micro Field Officer. මේ Company දෙකයි, Job Role දෙකයි ගැන අත්දැකීම් තියෙන අයගෙන් උදව් ඕනේ. මොකක්ද යන්න හොඳ Company එක සහ හොඳ Job එක මොකක්ද? Kanrich Finance...
  6. Beeper

    හෙල්ප් එකක් ඕනේ...

    Thanks මචංලා
  7. Beeper

    හෙල්ප් එකක් ඕනේ...

    හෙල්ප් එකක් ඕනේ... Ward Place එකට යන්නේ කොහොමද? කොල්ලුපිටියෙන් බැහැලා යන්නේ කොහොමද?
  8. Beeper

    Dialog එකට යන්න ඕනේ...

    තැන්ක්ස් මචං, 140 ගියානම් ලේසි නේද?
  9. Beeper

    Dialog එකට යන්න ඕනේ...

    Dialog Head Office එකට යන්න මොන බස් එකේද යන්න ඕනේ? මං එන්නේ කළුතර ඉඳලා නම්, කොටුවට ඇවිල්ලද එන්න ඕනේ?
  10. Beeper

    මේ සින්දුව හොයලා දෙන්න...

    අඩෝ තැන්ක්ස් බන්, පට්ට සින්දුවක් මේක, උඹට රෙප් දුන්නා... :D
  11. Beeper

    මේ සින්දුව හොයලා දෙන්න...

    මේ සින්දුව හොයලා දෙන්න... සංගීත්ගේ පරණ සින්දුවක් මේ ලඟදි අහන්න ලැබුනා, මට දැන් හරියට මතක නැ, යන්තම් මතක ටිකක් තියේ මෙන්න මේ වගේ... "වන ලන්දේ පිපුන තල මල සේමා ඔය රුවට මගේ සිත හරි බෝමා..." මේකේ එක තැනක තියෙනවා "මම සින්දු කඩේ මහත්තයා වෙන්නා" කියලා කෑල්ලකුත් දන්නා කෙනෙක් ඉන්නවනම් මේ සින්දුව...
  12. Beeper

    රනිල් ගේ සටන් විරාමය

    එක බුලට් එකයිනේ ඕනේ, සරලයි... :cool:
  13. Beeper

    Me audio eka mokakda ?

    BUMP :(
  14. Beeper

    Iraj ගෙන් පොඩි එකෙකුට කම්පුටරයක්

    මචන් නරක දේ නරකයි කියනවා වගේම හොඳ දේ අගය කරන්න ඕනේ, මොනා උනත් ඌ කරපු දේ වටිනවා, මටනම් කඳුළු ආවා පොඩි එකාගේ හිතේ සතුට දැකලා...
  15. Beeper

    Singer

    අම්මෝ තැන්ක්ස් බන් මං මේ ගිහින් ආවා විතරයි
  16. Beeper

    Singer

    තැන්ක්ස් මචං
  17. Beeper

    Singer

    මචං නවම් මාවතේ තියෙන සිංගර් එකද බන් උන්ගේ හෙඩ් ඔෆිස් එක?

    No contents