1. The_President

    Questions මේ විදියට බ්ලොග් හදන්න දන්නෙ කවුද?

    මටද මේ කියන්නෙ. මොකක්ද මෙතන වෙන්නෙ. දැං මම බ්ලොග් සයිට් හදන කෙනෙක්ද ? නුවන් කියන්නෙ කවුද? ගාල්ලෙ එක්කෙනෙක් මේකට සම්බන්ධ උනේ කොහොමද ? හූ ඉස් කියන්නෙ මොකක්ද ? ඒ බ්ලොග් එකේ මේ විස්තර නෑ නෙ. නම්බර් 1 වැඩ කරන්නෙත් නෑ. වෙන 1ක් ගන්න බැරිද ?
  2. The_President

    රියදුරු බලපත‍්‍ර සකස් කිරීම යුද හමුදාවට පැවරීමට යයි

    කරනව්නම් ඔන්න වැඩ. හමුදා නිළධාරියෙක් විදියට ඇත්තටම ආඩම්බරයි
  3. The_President

    Questions මේ විදියට බ්ලොග් හදන්න දන්නෙ කවුද?

    ඔච්චර කෙළියක් මට කොරගන්න පුලුවන් උනා නම් ඔය වගේ සයිට් 10ක් විතර හදල ඇඩ්සෙන්ස් අරව මේව දාගෙන බෙන්ස් 1ක් එහෙම බස්සල පුල් ආතල් එකේ ඉන්නව. මේව අස්සෙ රිංගල ප්‍රශ්න අහන් නැතුව... 🤔
  4. The_President

    Questions මේ විදියට බ්ලොග් හදන්න දන්නෙ කවුද?

    කම්පියුටර් එකෙන් බැලුවම ගොඩක් ලස්සනයි. වෙනස්ම විදියක්
  5. The_President

    Questions මේ විදියට බ්ලොග් හදන්න දන්නෙ කවුද?

    එහෙම කරල දෙන කෙනෙක් තමයි හොයන්නෙ. ඒ බ්ලොග් එක වෙන ඒව වගේ නෙවෙයි. වෙනස්.
  6. The_President

    පව් යකෝ අරූ😂😂😂😂

    උන්ගෙම පාක්ෂිකයෙක්. පවූ 😂😂😂😂
  7. The_President

    දුරකථන සම්ප්‍රේෂණ කුළුණු සහ අකුණු අනතුරු

    මට රෙපියුටේෂන් දෙන්න බෑනෙ. ඇයිද මන්ද?
  8. The_President

    Questions මේ විදියට බ්ලොග් හදන්න දන්නෙ කවුද?

    මෙන්න මේ පහළ තියෙනව වගේ බ්ලොග් 1ක් හදාගන්න ඕන මට. (ලින්ක් 1 අන්තිමට දාන්නම්) හැමෝම කරනව වගේ සම්ප්‍රදායික බ්ලොග් කලාවෙන් බැහැර වෙලා මේ වගේ බ්ලොග් 1ක් හදල දෙන්න පුලුවන් කෙනෙක් ගානයි, හදන්න යන දවස් ගානයි කියනවද? ඩොමේන් හොස්ටින් මුකුත් සල්ලිවලට ගන්න ඕන නැති නිසා අස්ප ගනන් කියන්න එපා...
  9. The_President

    දුම්‍ රිය රියදුරකු වෙන්න

    අප්පගෙන් පුතාට යන ජොබ් මචං ඕව

    No contents