1. The_President

    Questions වින්ඩෝස් ගහගන්න

    Hard එක මදි නිසා තමයි අවුල. බලමු ට්‍රයි කරල. හැමෝටම ස්තූතියි
  2. The_President

    Questions වින්ඩෝස් ගහගන්න

    මගෙ මිනි ලැප් 1ක් තියෙනව. පෙන් එකෙන් වින්ඩෝස් ගහගන්න ලොකු සප් 1ක් ඕන ඉක්මණට දන්න අයගෙන්. ඩවුන්ලෝඩ් කරගන්න⬇️ හොඳ සයිට් 1ක් වගේම කීවර්ඩ් 1 ගන්න හැටි පොඩ්ඩක් කියනවද? මේකෙ හාඩ් 1 නම් ඇත්තෙම නැති තරම්. පෙන් 1කට ඩවුන්ලෝඩ් කරල ගහගන්න තමයි බැලුවෙ. සී.ඩී. රොම් 1කුත් නෑ. ප්ලීස් හෙල්ප් මී
  3. The_President

    ඡන්දේ 35% දාලා තියෙන්නේ. 50% උපරිම වෙයි.

    පොහොට්ටුවෙ ආධාරකරුවො මෙහෙම මහ දවාලෙ මරනවනම් අපට අවධානමක් ගන්න බෑනෙ. ගෙදර ඉන්න.
  4. The_President

    අනුරාධපුරෙ පොන්නයො

    අමතක කරන්න බැරි දේකුත් තියෙනව. මෙයා විශේෂ බලකායෙ රණ ශූර පදක්කම ගහපු කෙනෙක්.
  5. The_President

    ජවිපාවුන් සහ ඉරාජ්..

    අනේ මුං 3% නේද ඉන්නෙ. ඔය ටිකෙන් මොනවද කරන්න පුලුවන් කියල අතෑරල දානවනෙ අපිනම්. ඒත් මේ ටිකට මෙච්චර පහර ගහනව කියන්නෙ උං කොච්චර බලවත්ද?
  6. The_President

    විවාහය සහ පිරිසිදු කම

    මෙහෙමයි මචං දාඩිය ගඳ, පඩ යන ඒව කියන්නෙ ස්වභාවික දේවල්. එහෙම දේවල් ඕන තරම් වෙනවා. දෙන්නට දෙන්න තේරුම් ගැනීම තමයි අත්‍යාවශ්‍යම කාරණය. එයා වැඩක් කරද්දි ඔයත් චුට්ටක් හෙල්ප් 1ක් දෙන්න. උදාහරණයක් විදියට එයා උයද්දි ඔයාට පුලුවන් පොල් ටිකක් ගාල දෙන්න. එතකොට බැදීම් වැඩි වෙනව. පිරිමිකම ඔලුවෙ තියාගෙන මුකුත්...
  7. The_President

    ටිකක් අඩුවට බයික් කට්ටක් ඕන

    දීලද දන්නෙ නෑ නේහ්? 🤔 Thanks for your support buddy
  8. The_President

    ටිකක් අඩුවට බයික් කට්ටක් ඕන

    තාම පටන් ගත්තෙ නෑ යාලු. ලොට් 1ක් තැනකින් අරන් පැක් කරන්න බැලුවෙ ඔව් නේද? හොයල බලන්න ඕනෙ බොහොම ස්තූතියි වෙන වෙනම රිප්ලයි කරන්න අමාරුයි. මම ෆෝන් එකෙන් ඉන්නෙ. තැපැලක් හොඳයි වගේ මටත් හිතෙන්නෙ. හොයන්න ඕනෙ. හැමෝටම ස්තූතියි 🙏
  9. The_President

    ටිකක් අඩුවට බයික් කට්ටක් ඕන

    පරණ ඩෝන් 1ක්, ct 100 1k වගේ බැරි වෙයිද?
  10. The_President

    ටිකක් අඩුවට බයික් කට්ටක් ඕන

    මචෝ, මේ දවස්වල වැලේ වැල් නැනැතුව ඉන්නෙ. කඩවල් වලට බයිට් පැකට් අනංමනං ගිහින් දාන්න කියල හදන්නෙ. ඒකට හරියන පොඩි බයික් කට්ටක් ඕනෙ වැල්ලවාය, බදුල්ල, මොණරාගල අවටින්. අතේ මහ ලොකු සල්ලියක් නම් නෑ. 25,000න් අඩුව බයික් 1ක් තියෙනවා නම් හරි තියෙන තැනක් දන්නව නම් හරි පොඩි රිප්ලයි 1ක් දානවද? නෙට් එකේ හැමතැනම...
  11. The_President

    ඩයලොග් 80 ජීබී පැකේජ් එක ගත්තා

    මේක කොරෝනා වලින් පස්සෙ ආපු 1ක්ද? කලින් තිබ්බෙ නෑනෙ.
  12. The_President

    අවාරේ සිරිපා තනියම

    සුපිරිම ඩයල් 1ක් ආ.....
  13. The_President

    මගේ පුංචි වගාව

    වගාවට ඕන කොම්පෝස්ට් පොහොර ඕන නම් මට pm 1ක් දාන්න, ඕන තරම් තියෙනවා
  14. The_President

    Questions මොකක්ද හොඳම?

    ඔක්කොම හොඳයි අපිට නම් 😂
  15. The_President

    දිග දුර විහිදුම් බලකාය

    දැන් නම් කඩවල් වල ගන්න නෑ මගෙ හිතේ. ඉතිං මේකෙන් අරන් කියවන්න. සල්ලි වියදම් කරන්න ඕනෙ නෑ නෙ 😊
  16. The_President

    මොබිටෙල් යූ ටියුබ්

    එච්චර හරියක් කරන්න ඕනෙ නෑ. ෆෝන් එකේම සිම් එක තියෙන්න ඇරල ඩේට ඔන් කරල හොට්ස්පොට් ඔන් කරන්න. ඊට පස්සෙ කොම් එකෙන් වයිෆයි ඔන් කරල කනෙක්ට් කරගන්න. 100% සාර්ථකයි. මං යන්නෙත් ඔහොම තමයි.

    No contents