1. Core

    භුතානය ක‍්‍රිස්තියානි ආගමට හැරවීම තහනම්

    භුතානය ක‍්‍රිස්තියානි ආගමට හැරවීම තහනම් භුතානය ක‍්‍රිස්තියානි ආගමට හැරවීම තහනම් කරයි බෞද්ධ හා හින්දු ආගමිකයින් නොයෙකුත් උපක‍්‍රම භාවිතා කරමින් ක‍්‍රිස්තියානි ආගමට හැරවීම භුතානයට තිබුණු ප‍්‍රශ්නයකි. මෙම ප‍්‍රශ්නය ජාතික ප‍්‍රශ්නයක් තරමටම බලවත් වෙන්ට වුයේ නොයෙකුත් මිෂනාරි කල්ලි ලෙඩ සුවකිරිමේ...
  2. Core

    ලංකාවට වින කරන රාවනා මිථ්‍යාව

    ලංකාවට වින කරන රාවනා මිථ්‍යාව ලංකාවට වින කරන රාවනා මිථ්‍යාව රාම රාවනා කතාව ශ‍්‍රී ලංකාව සම්බන්ධ පුවතක් නොවේ. ඉතිහාසයේ කිසිම කලෙක රාවනා නමින් රජෙක් ලංකාවේ විසු බවට කටකතා මිස මොනම ඓතිහාසික වාර්තාවක් නැත. මේ කටකතාවක් ලංකාවේ පැතිර ගියේ කෝට්ටේ කාලයේ මිස ඊට ඉස්සර ලංකාවේ රාවනෙක් ගැන කතාවක්...
  3. Core

    ඉතාලි 'පැනොරමා' සගරාව පියවරුන්ගේ කොලූ සෙල&#353

    ඉතාලි 'පැනොරමා' සගරාව පියවරුන්ගේ කොලූ සෙල&#353 ඉතාලි 'පැනොරමා' සගරාව පියවරුන්ගේ කොලූ සෙල්ලම හෙළිකරයි ඉතාලියේ සුප‍්‍රසිද්ධ 'පැනොරමා' සති අන්ත සගරාව මෙම සතියේ කලාපය ඊයේ පිටවුනි. ඉතාලියම කලබල කරන ප‍්‍රවෘත්තියක් එහි ඇත. ඊට අනුව මෙම සගරාවේ මාධ්‍යකරුවෙක් සමාජ ශාලාවන් හි ගැවසෙමින් කතෝලික...
  4. Core

    විශ්ව විද්‍යාල වනසන ජවිපෙ ත‍්‍රස්තවාදය

    විශ්ව විද්‍යාල වනසන ජවිපෙ ත‍්‍රස්තවාදය විශ්ව විද්‍යාල වනසන ජවිපෙ ත‍්‍රස්තවාදය ජවිපෙ ත‍්‍රස්තවාදී ඉතිහාසය පරික්ෂාකර බලනවිට එය උපතේ පටන්ම විශ්ව විද්‍යාල සිසුන් නොමග යවමින් විශ්ව විද්‍යාල මුල්කරගෙන රටේ පැතිර ගිය ව්‍යසනයකි. මෙහි ආදිනව වශයෙන් 1971 වසරේ මහා විනාශයක් සිදුවිය. එක පැත්තකින් රජයේ...
  5. Core

    භුතානයේ ආගමට හරවන කල්ලි කැළඹිලා

    භුතානයේ ආගමට හරවන කල්ලි කැළඹිලා භුතානයේ ආගමට හරවන කල්ලි කැළඹිලා ආගමට හැරවීම තහනම් කරමින් එවැනි ක‍්‍රියාවේ යෙදෙන මිෂනාරින්ට දඩ හා සිරිගෙය හිමිකරදීමට භුතාන රජය ගෙනඑන්ඩ සැරසෙන නීතිය පිළිබදව බොහෝ ක‍්‍රිස්තියානි කල්ලි කැළඹී සිටිති. මේ නිසා භුතානය දෙවියන්ට හැරවිමේ සියඵ වැඩකටයුතු අකුලාගන්ඩ...
  6. Core

    ෂඔලින් පන්සල ලෝක උරුමයක් වෙයි

    ෂඔලින් පන්සල ලෝක උරුමයක් වෙයි ෂඔලින් පන්සල ලෝක උරුමයක් වෙයි Top Lanka News ඉරිදා බ‍්‍රසිලයේ දි රැස්වුන යුනෙස්කෝ ලෝක උරුම කමිටුව චීනයේ ෂැඔලින් පන්සල සහ එය පිහිටිභුමි ප‍්‍රදේශය ලෝක උරුමයක් වශයෙන් නම් කිරිමට තිරණය කළේය. චීනයේ මධ්‍ය ප‍්‍රදේශයේ හෙනාන් ප‍්‍රාන්තයේ ෂොන්ග්ෂාන් කදුකරය කේන්ද්‍ර...
  7. Core

    පාලි භාෂාව යළි පාසැල් විෂයට

    පාලි භාෂාව යළි පාසැල් විෂයට පාලි භාෂාව යළි පාසැල් විෂයට පාලි භාෂාව නැවතත් පාසැල් වල උගැන්වීම ට අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා කටයුතු සම්පාදනය කරමින් සිටින බවට ලැබෙන ආරංචිය ඉතාම සතුටට කාරණයකි. වටිනාකම මෙතරම් යැයි කීමට බැරි ක‍්‍රියාවකට අධ්‍යාපන ඇමතිතුමා මුළ පුරයි. මෑතක දී ඉන්දියාවේ...
  8. Core

    ජ.වි.පෙ. අන්තරේ නලින් ද සිල්වාට මෙතරම් බිය ඇ&#

    ජ.වි.පෙ. අන්තරේ නලින් ද සිල්වාට මෙතරම් බිය ඇ&# ජ.වි.පෙ. අන්තරේ නලින් ද සිල්වාට මෙතරම් බිය ඇයි? ජ.වි.පෙ. අන්තරේ නලින් ද සිල්වාට මෙතරම් බිය ඇයි? කැලණිය විශ්වවිද්‍යාලීය විද්‍යා පීඨාධිපති මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ සේවය දීර්ඝ කිරීමේ යෝජනාවක් එම විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින්...
  9. Core

    බුරුමයේ සුරැකෙන සිංහල ඉතිහාසය

    බුරුමයේ සුරැකෙන සිංහල ඉතිහාසය බුරුමයේ සුරැකෙන සිංහල ඉතිහාසය Top Lanka News මියන්මාරය නමින් හැදින්වෙන රට සිංහලයන් අතර වඩාත් ප‍්‍රසිද්ධ බුරුමය හැටියටයි. බෞද්ධ ශාසනික ඉතිහාසයේ බුරුමය සදහා තවත් නම් අසන්ට ලැබේ. රාමඤ්ඤ දේශය බුරුමය හදුන්වන නමකි. රාමඤ්ඤ, අමරපුර යන නිකායන් දෙකම පිහිටුවිමට මුළික...
  10. Core

    එළාර එළදෙන සහ වහුපැටියා

    එළාර එළදෙන සහ වහුපැටියා එළාර එළදෙන සහ වහුපැටියා එළාර බොහෝ ධර්මිෂ්ඨ පාලකයෙක් ය කියල ප‍්‍රසිද්ධයි. එළාරගේ ධර්මිෂ්ඨකම පෙන්වන්නේ මහාවංශයේ සදහන් කතාවක් උදාහරණයට දක්වමිනුයි. එළාරගෙ මාළිගාව ඉස්සරහ තිබුණලූ ඝන්ඨාරයක්. රටවැසියෙකුට යම් කිසි අසාධාරණයක් සිදුවුන විට නීතියෙන් ඒකට සාධාරනය ඉටු වුනේ...
  11. Core

    කතෝලික දේවස්ථානය වැරදිකරුවන් හංගනවා

    කතෝලික දේවස්ථානය වැරදිකරුවන් හංගනවා කතෝලික දේවස්ථානය වැරදිකරුවන් හංගනවා: අපචාරයට ලක්වුවෝ නඩු මගට. ස්ටෙපන් කිසෙල්Top Lanka News කතෝලික දේවස්ථානය අපචාර ක‍්‍රියා වල යෙදුන පියවරුන් රකිනවා. අපරාධ යට ගහනවා. යන චෝදනා නගමින් ඇමරිකානු වැසියන් හත් දෙනෙක් කතෝලික දෙවස්ථානයට විරුද්ධව නඩු මගට...
  12. Core

    ළමයින් තලන තිරිසන් ගුරුවරු ලංකාවේ ඕනෑ තර&#3512

    ළමයින් තලන තිරිසන් ගුරුවරු ලංකාවේ ඕනෑ තර&#3512 ළමයින් තලන තිරිසන් ගුරුවරු ලංකාවේ ඕනෑ තරම් තායිලන්තයේ කතෝලික පාසැලක ගුරුවරයෙක් ළමයින්ට පහර දෙන දර්ශන ළමයෙකුගේ සෙල් ෆෝනයට හසුවීම නිසා ගුරුවරයා අමාරුවෙ වැටිල. නවින තාක්ෂණය රටක ප‍්‍රජාත්නත‍්‍රවාදය සදහා කොයිතරම් ආධාර වේද යන කාරණාව මෙයින්...
  13. Core

    විශ්වය දෙවියන් මවා නැහැ බිතාන්‍ය විද්‍යා

    විශ්වය දෙවියන් මවා නැහැ බිතාන්‍ය විද්‍යා විශ්වය දෙවියන් මවා නැහැ බිතාන්‍ය විද්‍යාඥයා පැහැදිලි කරයි බිතාන්‍යයේ සිටින කීර්තිමත් භෞතික විද්‍යාඥයෙකු වු ස්ටෙපන් හෝකින්ස් විශ්වය දේව නිර්මාණයක් නොවන බව පැහැදිලි කරමින් ග‍්‍රන්ථයක් ප‍්‍රකාශයට පත්කර තිබේ. මෙය නිර්මාණවාදී ආගම් වලට සම්බන්ධ...
  14. Core

    ආගමේ ගෞරවය සදහා කාන්තාවන් මැරීම

    ආගමේ ගෞරවය සදහා කාන්තාවන් මැරීම ආගමේ ගෞරවය සදහා කාන්තාවන් මැරීම ආගමේ ගෞරවය ආරක්ෂාකිරිම සදහා කාන්තාවන් මරාදැමීම ඉස්ලාම් රටවල් බොහොමයක සිදුවන්නකි. බංගාලදේශය පකිස්ථානය වැනි රටවල කාන්තාවන් මරා දැමීම සුලභ ව කෙරේ. මෙම රටවල සිට ඇමරිකාව කැනඩාව ආදි රටවල පදිංචියට පැමිණ සිටින පවුල් බොහොමයක් ම කාන්තාව...
  15. Core

    ඉස්ලාම් ත‍්‍රස්ත පුහුණු කදවුරු කොළඹ පමණක

    ඉස්ලාම් ත‍්‍රස්ත පුහුණු කදවුරු කොළඹ පමණක ඉස්ලාම් ත‍්‍රස්ත පුහුණු කදවුරු කොළඹ පමණක්ද? පුන් හි ජර්මන් බේකරියේ බෝම්බ පිපිරවීම සංවිධානය කළ මීෂා හිමයට් බෙග් අත් අඩංගුවට ගෙන සිටින ඉන්දීය ත‍්‍රස්ත විමර්ශන ඒකකය ඉස්ලාම් ත‍්‍රස්තවාදින් පුහුණු කරවන ප‍්‍රධාන කදවුර කොළඹ නගරයේ පිහිටා ඇති බව...
  16. Core

    වතිකානුව ලෝකයේ වැඩිම අපරාධකරපු රට

    වතිකානුව ලෝකයේ වැඩිම අපරාධකරපු රට වතිකානුව ලෝකයේ වැඩිම අපරාධකරපු රට පාප්තුමාගේ බිතාන්‍ය සංචාරය සමග (සැප්තැම්බර් 16 - 19) බිතාන්‍ය ජාතික උගතුන් ගණනාවක් ම පාප් ට විරුද්ධව නොයෙකුත් අදහස් ඉරිපත්කර තිබීම වැදගත් ලෝක ප‍්‍රවෘත්තියකි. වෙනත් රටවල නම් විරෝධතා ප‍්‍රකාශකිරිම සදහා බිහිසුණු...
  17. Core

    සිංහල භාෂාව සෝදා පාළුවකට ලක්‌වේවි

    සිංහල භාෂාව සෝදා පාළුවකට ලක්‌වේවි නිවැරැදිව ඉගෙන නොගත්තොත් භාවිත නොකළොත් සිංහල භාෂාව සෝදා පාළුවකට ලක්‌වේවි වසර 3000 කට වඩා පැරණි සිංහල භාෂාව ලෝකයේ ජීවභාෂා තුන්දහස්‌ ගණනින් එකකි. එය බ්‍රාහ්මි අක්‌ෂර මාලාව අනුව වෙනස්‌වීම්වලට භාජනය වී අද තත්ත්වයට ගැළපෙන පරිදි සැකසී ඉතා ශ්‍රේෂ්ඨ...
  18. Core

    ගැබ්ගත් කන්‍යා සොහොයුරිය වෙළද දැන්වීම තහ

    ගැබ්ගත් කන්‍යා සොහොයුරිය වෙළද දැන්වීම තහ ගැබ්ගත් කන්‍යා සොහොයුරිය වෙළද දැන්වීම තහනම් පාප් බිතාන්‍ය සංචාරයට විරුද්ධත්වය පලකරමින් ඉතාලි ජාතිකයෙකුගේ අයිස්ක‍්‍රිම් සමාගමක් ප‍්‍රකාශයට පත්කළ වෙළද දැන්විම් දෙකක් තහනමට ලක්විය. ඉන් එකක් ගැබ්ගත් කන්‍යා සොහොයුරියකි. අනික ආලිංගනයට සැරසෙන පාදිලි...
  19. Core

    බෞද්ධයන්ට අපහාස!!!

    බෞද්ධයන්ට අපහාස!!! icwwtc7JXcg gLMpMUqMYGg
  20. Core

    රට නැතිකරපු සුද්දා දොඩෝන ප‍්‍රජාතන්ත‍්‍&

    රට නැතිකරපු සුද්දා දොඩෝන ප‍්‍රජාතන්ත‍්‍& රට නැතිකරපු සුද්දා දොඩෝන ප‍්‍රජාතන්ත‍්‍රවාදය 1815 බිතානින් ලංකාව යටත්කරගත් දිනේ සිට 1948 ලංකාව බිතානිය යටත් විජිත භාවයෙන් නිදහස ලැබෙන තෙක්ම ලංකාව බිතානිය යටත් විජිතයකි. මේ කාලයේ ලංකාවේ පොදු ජනයාට තිබුණු නිදහස මොකක්ද? යටත් විජිත පාලන කාලයේ...

    No contents