1. Mr.Tom

    කී මෑන් ගැන. හෙල්ප් එකක් දෙන්න පුළුවන්ද?

    කී මෑන් ගැන. හෙල්ප් එකක් දෙන්න පුළුවන්ද? යුනිකෝඩ් නැතුව සිංහල අකුරු ටයිප් කරනකොට පාවිච්චි කරන කීමෑන් කියන සොෆ්ට්වෙයා එක දන්නවනේ. ඕකේ මගේ ලග තියන වර්ශන් (6) එක 2010 න් පස්සෙ ආපු ඔෆිස් වර්ශන් වලට වැඩ කරන්නෙ නෑ. :( ඔයාලා කව්රුහරි ලග කීමෑන් එකේ අලුත් වර්ශන් එකක් හෝ ඔෆිස් 2013,2016 එක්ක වැඩ කරන ඒ...
  2. Mr.Tom

    කළක් අපව ජීවත් කළ සෝදුරු ඒ සිහිනය..

    කළක් අපව ජීවත් කළ සෝදුරු ඒ සිහිනය.. ඔබට මතකද ඔබේ ඒ නව යොව්න් කාළය. ඔව් ඔව් මම කිව්වේ සාමාන්‍ය පෙළ සමත්වෙලා උසස්පෙළට ආපු මුල්කාලේ. ඒහෙමත් නැත්තං ටීන් ඒජ් එකේ අවසන් අව්රුදු කීපය ඔබට මතකද... හ්ම්.. අමතක වෙන්න නම් විදිහක් නෑ. :love: මතකද ඒ කාලේ සොදුරු සිහින ඔබව ජිවත් කරපු හැටි. ඔය මතකය හිතට...
  3. Mr.Tom

    වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල්

    වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල් වින්ඩෝස් 10 කියන්නේ ක්‍රැක් කරපු වින්ඩෝස් 8 වලටත් කිසි ගින්නක් නැතුව අප්ඩේට් කරලා ඔරිජිනල් විදිහට ඇක්ටිවේට් කරලා. ජෙනුයින් ඕඑස් එකක් විදිහට තියාගන්න පුලුවන් වර්ෂන් එකක් කියලා දැනටමත් ඔයාලා දන්නවා ඇතිනේ. :) ඒ වගේම දැනට වින්ඩෝස් 7 හෝ 8, 8.1 දාලා තියන...
  4. Mr.Tom

    ගෙදර වයරිං කරමු 3 කොටස

    ගෙදර වයරිං කරමු 3 කොටස ගෙදර වයරිං කිරිල්ල ගැන දාන අන්තිම නූල අරං ආවා. පළවෙනි, දෙවෙනි ත්‍රෙඩ් වලට ඔයාලාගෙන් ලැබුන් ප්‍රතිචාර අගය කර සලකනවා. මුලින් කිව්ව වගේ මම මේ සම්බන්ධ වෘතිකයෙක් නෙවෙයි. ඒ නිසා අඩුපාඩු තියනව නම් ඒවා පෙන්නල දිල මේ ත්‍රෙඩ් එක සාරවත් කරන්න එකතු වෙන්න කියල හැමෝටම ආරාධනා කරන්න...
  5. Mr.Tom

    වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු

    වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ ඊයේ වාහන හින්ද කාපු කටු ත්‍රෙඩ් එකෙත්දි අපි මේ ගැන කතා කරපු නිසා. :yes: මම කාලෙකට කලින් ලයිට් එකක් සුද්ද කරද්දී ෆොටෝ ටිකක් අරං තිබුනා. ඉතිං මම හිතුවා කටු ත්‍රෙඩ් එකේ ඉන්න අයගේ හිත සුව පිණිස මේ ටික දාන්න ඕනෙ කියලා.:yes: එහෙම හිතලා...
  6. Mr.Tom

    එළකිරි රේඩියෝව අහන්නේ කොහොමද?

    එළකිරි රේඩියෝව අහන්නේ කොහොමද? එළකිරි රේඩියෝව අහන්නේ කොහොමද? මේකට ඩේටා කැපෙනවද :rofl: ඔන්න දැන් ආයිත් ඉස්සර වගේ එළකිරි ඔන්ලයින් රේඩියෝව විකාෂය වෙනව කියලා ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. සමහර අලුත් අයට වගේම සමහර පරණ අයටත් තියෙන පොදු ප්‍රශ්න දෙකක් තමයි ඔය මම උඩින් දැම්මේ. ඊයේත් යාලුවෝ...
  7. Mr.Tom

    වෙසතුරු සදිසි පියවරුන්..

    වෙසතුරු සදිසි පියවරුන්.. ගීයක රසය විදින්නට හැකි වියමනක් ගොතන්නට මා දරනා දෙවන උත්සාහයයි මේ. මා දෙවැනියට ඔබ සමග රස විදින්නට තෝරා ගත්තේ අපි කව්රුත් ආස කරන තවත් ගීතයක්. මේගීතය ලිව්වේ බණ්ඩාර ඇහැලියගොඩයන්, මේ තරම් අලංකාර තනුවක් දැම්මේ ඔහු නොවේ නම් වෙන කව්රුද ඒ රෝහණ වීරසිංහයන්. :) මෙහෙම හැදෙන මේ මනරම්...
  8. Mr.Tom

    පිටිසර හෙළ ගුරු ලිය සැරදේ..

    පිටිසර හෙළ ගුරු ලිය සැරදේ.. මිහිකත නලවාලා මග මල් ගන්වාලා පාසල වෙත යන මේ පිටිසර හෙළ ගුරු ලිය සැරදේ මේ ගීත සුනිල් සාන්තයන්ගේ මියුරුහඩින් ඔබ අසා ඇතුවාට සැකයක් නෑ. බොහෝ විට මේ ගිතයට හිත ඇදිලා යන්නේ මෙහි එන සංගීතාත්මක ගුණය නිසාමත් නෙවෙයි. ඒ සංගීතාත්මක ගුණය මියුරු තාලය, අපේ හත පතුලටම කිදාබහිනව තමයි...
  9. Mr.Tom

    ගෙදර වයරිං කරමු 2 කොටස

    ගෙදර වයරිං කරමු 2 කොටස ඔන්න එහෙනම් නිවාඩු දවසේ උදෙන්ම වයරිං කිරිල්ල ගැන දාන දෙවෙනි නූල අරං ආවා. පළවෙනි නුලට ඔයාලාගේ ප්‍රතිචාර හොද නිසා ඔන්න මම රූපසටහන් ටිකක් එහෙම ඇදලා දෙවෙනි නූල අරං ආවා. මේකේ මම ඇදපු රූපසටහන් වල විතරයි වෝටමාක් එකක් දැම්මේ එහෙම නැති ඒවා හොයාගත්තු රූපසටහන්. මුලින් කිව්ව වගේ මම...
  10. Mr.Tom

    ගෙදර වයරිං කරමු 1 කොටස

    ගෙදර වයරිං කරමු 1 කොටස ඔන්න එහෙනම් නිවාඩු දවසේ අලුත් වැඩක් ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා. අලුත් වැඩක් කිව්වට අලුත් නෑ නමුත් මේක මම දන්න තරමින් ඔන්ලයින් කතා කරපු නැති මාතෘකාවක්. මාතෘකාව තමයි වයරිං කිරීම. වයරිං කිව්වම ඉතිං විවිධා කාරයිනේ. අපේ සමහරු පාරෙ යන්නේ ඇගපත වයරිං කරගෙන. :rofl: මම මේ කතා...
  11. Mr.Tom

    එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

    එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් ! එලකිරි රේඩියෝව කිව්වම ආයි මේකෙ ඉන්න අයට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ඒත් ඒ රේඩියෝ එක දැන් තියෙනවද? නැත මිත්‍රවරුනි නැත. :( සසල හද විල්තෙර කියන්නේ එලකිරි රේඩියෝවේ විකාශනය වුන විශිෂ්ටතම වැඩසටහනක් කියලා මම කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි. හෙළ සුභාවිත ගීතය ගැන...
  12. Mr.Tom

    VB වැඩ්ඩෙකුගෙන් සප් එකක් ඕනෑකර තිබේ

    VB වැඩ්ඩෙකුගෙන් සප් එකක් ඕනෑකර තිබේ මේකට උදව් කරන්න පුලුවන් අපේ වීෂුවල්බේසික්.නෙට් ප්‍රෝග්‍රැමින් කරන, ප්‍රෝග්‍රමින් ගැන හොදටම දන්න කාට හරි තමයි. අනිත් අය බම්ප් එකක් දාලා සපෝට් එකක් දෙනවනම් ලොකු උදව්වක්. සොෆ්ට්වෙයා එක හැදුවට පස්සේ එලකිරි වාසී හැමෝටම දෙනවා.:) මේකයි මචං සීන් එක. මම කීමන් වගේ...
  13. Mr.Tom

    අකුණු ගහනකොට කම්පියුටර් පරිස්සමෙන්

    අකුණු ගහනකොට කම්පියුටර් පරිස්සමෙන් මේ දිනවල පවතින කාළගුණික තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාවත් පවතිනවා. ඒ නිසාවෙන් සිදුවන අකුණු අනතුරු පිලිබඳවද මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් තොරතුර වාර්තා වනවා. එවන් සෝචනීය පුවතක් පිළිබඳව පසුගියදා වාර්තා වුනේ මිනුවන්ගොඩ - කලවාන...
  14. Mr.Tom

    මනුස්ස ජීවිතේට දැන්වත් සාධාරනයක් කරපං

    මනුස්ස ජීවිතේට දැන්වත් සාධාරනයක් කරපං උඹල මේක කියවනව වෙන්න පුලුවන්, කියවන්නෙ නැතුව ඉන්නව වෙන්නත් පුලුවන්. ඒක ඉතිං උඹලගේ කැමැත්තනේ. ඒත් නිකං කාලේ කන වැඩ වලට ඇති තරම් වෙලාව නාස්ති කරන එකේ ජීවිතය ගැන ටිකක් හිතල බලන්නත් එක්ක ටොමා මේ මොනවද වෙසක් දවසේ ලියල තියන්නේ කියල පොඩ්ඩක් බලනව නම් පාඩුවක් වෙන්නෙ...
  15. Mr.Tom

    වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න

    වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න ඔන්න ඉතිං මගේ කාර් එකක ආදායම් බලපත්‍ර කාලය ඉවර වෙන්න ඔන්න මෙන්න නිසා අද ගියා වැඩේ කර ගන්න. ඒ ගමන් උණු උණුවෙම තමයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ. :) ඔයාලා දන්නවනේ කාර් එකක ආදායම් බලපත්‍රය ගන්න නම් වාහනේ පොත, ඉන්ෂුවරන්ස් එක වගේම අපි දුම් සහතිකය කියල හදුන්වන...
  16. Mr.Tom

    එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?

    එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද? එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද? අපේ රටේ ඉන්නේ පුදුම බාස්ලා කොට්ටාසයක්. සමහරු හිතන්නේ සමහර කොටස් ජපනා පිස්සුවට වගේ හයි කරල කියලා. ඉතිං වාහනයක් හදන්න ගිය ගමන් දුරදිග නොබලා ඔය කොටස් අයින් කරලා දානවා. මේ වගේ දේවල් ගැන අපි ඇකි තරම් 'වාහන හින්දා කාපු...
  17. Mr.Tom

    කේපූසා ඇද ඇද

    එලකිරියේ කඹ ඇදීමේ තරගයක් තියනවලු. :D ඒකේ KPZ ගේ කණ්ඩායම ඉදිරියෙන්ම ඉන්නවලු. (ඒක එහෙම තමයි) අනික් උන් දුකට කථා කියනවලු‍. (ඒකත් එහෙම තමයි.) මේ ත්‍රෙඩ් එක බලන අය KPZ ට වොට් කරලා මෙතන ඒගැන කියනවලු. එතකොට අපි එයාලට රෙප් දෙනවලු. මෙන්න ලිංක් එක මෙතනින් එන්න වොට් කරන්න...
  18. Mr.Tom

    නව පරපුරේ මාස්ටර්

    නව පරපුරේ මාස්ටර් අපේ රටේ සංගීතයේ බොහෝ දෙනෙක් මාස්ටර් යනුවෙන් හදුන්වන්නේ අමරදේවයන් හා ප්‍රේමසිරි කේමදාසයන් යන දැවැන්තයින්වයි. බොහෝ විට 1990 දශකයේ මැද බාගයෙ න් පසුව, නවකයන් අතින් බිහිවූ සංගීත නිර්මාණ ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ ප්‍රසන්සනාත්මකව නොවෙයි. නමුත් ප්‍රසන්සනාත්මකව කථාකළ යුතු තැන් තියනවා...
  19. Mr.Tom

    වාහනවල දෝශ සෙවීමේ සටහන්

    වාහනවල දෝශ සෙවීමේ සටහන් වාහන පාවිච්චි කරන ඕනෙම කෙනෙක් ඉතිං වාහනවල එන ලෙඩ වලට ලෑස්ති වෙලා ඉන්න ඕනේ කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ඉතිං දැනට වාහන පාවිච්චි කරන අයට වාහනවල ලෙඩ දැනගන්න ලැබුනු විවිධආකාර අත්දැකීම් ඇතිනේ. මුලින්ම ඉතිං වාහන ලෙඩක් දැනගන්න වෙන්නෙත් රෝග ලක්ෂන වලින් තමයි. එහෙම ලෙඩක්...
  20. Mr.Tom

    හදිස්සියට වැඩ ගොඩදාගන්න හැටි

    හදිස්සියට වැඩ ගොඩදාගන්න හැටි හදිස්සියට වැඩ ගොඩදාගන්න හැටි එක එක්කෙනා හිතන විදිහ වගේම ඒ ඒ අවස්ථාව අනුව වෙනස් වෙනවා. බලන්න මේ අය වැඩ ගොඩදාගෙන තියන හැටි.

    No contents