මචන් මම use කරන්නේ 2gb එක. මෙන්න දැන් තත්වේ.
Name:
Number: 678
Content:
Dear Customer, Your Mobile Broadband usage as at 2011-04-25 is 2,516.26 MB
Time: 4/27/2011 6:56:54 PM
හැබය් තව සීන් එකක් තියෙනවා. අපේ පැත්තට 3g දුන්නේ ලගදි. තම users ලා වැඩිය නැති නිසාද දන්නේ නැ. 2gb පනින්න කලින්...