antivirus help!!

Shanika90

Junior member
  • May 20, 2009
    160
    2
    18
    UNKNOWN
    මචන්ල මගේ machine ඒකේ කිසිම virus guard ඒකක් වාඩ කරන්නේ නේනේ. මුලින්ම තිබුනේ නොඩ්32 ඒක virus scanner inialization failed කියල වටුන. ඒපාර මම ඩම්ම avira, kaspersky. ඒව හමේකමත් virus scanner diasabled කියලෛම‍ වටුන. මේක virus ඒකක්ද////? දන්න කේනක් ඉන්න්වනම් උදව්වක් කරන්න.
     

    Shanika90

    Junior member
  • May 20, 2009
    160
    2
    18
    UNKNOWN
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන් anti-virus වල ගොඩක් ඒවගෙ ඔය auto-protect කේස් එක සේම්. ඉතින් එකක් එක්ක තව එකක් දැම්මාම නම් ගොඩක් විට ප්‍රශ්න ගොඩක් එනව. එකක් Uninstall කරල වෙන එකක් දැම්මත් ඔය වගේ ප්‍රශ්න ගොඩක් එනව. ඔයා පොඩ්ඩක් සිස්ටම් රීස්ටෝ කරල බලන්න මුල් තත්ත්වෙට. ඉන් පස්සෙ හරියන හොඳයි කියල හිතෙන එකක අලුත්ම anti-virus කොපියක් ඒ අදාල සයිට් එකෙන් ම ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න. මැෂින් එකේ වයිරස් නම් ඉතින් ෆෝමැට් කරන්න වෙනව, නැත්තම් වෙන මැෂින් එකකට හාඩ් එක ගහල හොඳ අප්ඩේට් කරපු ඇන්ටිවයිරස් එකකින් ස්කෑන් කරන්න වෙනව.
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    Virus ekak tamai bn oka....full format ekak dala virus gurd ekak dala wada patan ganen....ona taram free dena virus gurd tiyenawane