අපෙන් ගිලිහුණු අපේ උරුමය....
එකින් එක් ඔප්පුවෙමින් පවතින යුගයක අපි ඉන්නෙ .සියල්ල ඉන්දියාවෙන් අවායැයි කියාගන්න උද්විය මෙය නවතවන්න ගොඩක් උත්සහ ගන්නව.කුමන්ත්රන කාරින් ලෙස අපව හදුන්වමින් ඔවුන් සියල්ල ඉන්දියාවට පටොන බව නොරහසකි.විමසන්න,හොයන්න,ගවෙශනය කරන්න .අපෙ දෙ අපිම හොයමු .ඉදල හිටල ඉන්දියන්...