balannako........

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    @)-:";_#$%&$$$$$$
    ඇත්ත සීන් එකක්නේ? බුද්ධාගමේ හරය දන්න නිසා එහෙම කලාම කතෝලිකයන්ට බනින්නෙ තෝ ගල්යුගේ එකෙක්ද? අහ්.... මේක උඹේ නිර්මාණයක් නෙමිද? සොරි පොන්z.
     
    Last edited:

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    ආගම් වාදය කිසි තේරුමක් නැති දෙයක් - අපි හිතමු මුලු ලෝකේ ඉන්න හැමෝම එකම ආගමක් අදහනවා කියල මොකක්ද ඒකෙන් අපිට තියෙන තියෙන ඵලේ . වෙනත් ආගම් තියෙනකොට තමයි වෙනස තේරෙන්නේ . අනෙක් ආගම් හෙලා දකින්න එපා . අපි බුද්ධාගමේ වුනේ අපේ දෙමවුපියන් බුද්ධාගමේ වුන නිසා . තව කෙනෙක් මුස්ලිම් වෙන්නේ දෙමවුපියන් මුස්ලිම් නිසා. මේක තේරුම් ගනිල්ලා . ඕනෙම කෙනෙක් වැඩිහිටියන් වුනාට පස්සේ ලෝකය තේරුම් ගත්තට පස්සේ තමන් කැමති ආගමක් මාරුකලාට හෝ ඇදහුවාට ගැටළුවක් නෑනේ .
     
    Last edited:
    • Like
    Reactions: Koalabanti

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    පාප් තුමා ඇතුළු සියලුම කතෝලිකයෝ (මමත් ඇතුළුව) බුදු දහමට ගරු කරනවා...එකේ ආයේ දෙකක් නැහැ...හැබැයි මේක නම් අමු බොරු පින්තූරයක් කවුරු හරි අනාතයෙක් හදපු..පින්තූරේ හරි ඇති...හැබැයි ඒ එක්ක දාල තියෙන වැකිය තමයි ගොන්..අනිත් මිනිස්සු මෝඩයෝ නම් මෙව්වා පිළිගනියි උබ කිව්වා පලියට...අඩු ගානේ ඔය කියන BBC පොස්ට් එකට ලින්ක් එකක් දාපන් :dull:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    dan inna paap thuma hama agamakatama garu karana sarala paap wahanse kenek. minissu budunta wadinne gawrayak vidihata misak dewiyek kiyala hithala newei.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පාප් තුමා ඇතුළු සියලුම කතෝලිකයෝ (මමත් ඇතුළුව) බුදු දහමට ගරු කරනවා...එකේ ආයේ දෙකක් නැහැ...හැබැයි මේක නම් අමු බොරු පින්තූරයක් කවුරු හරි අනාතයෙක් හදපු..පින්තූරේ හරි ඇති...හැබැයි ඒ එක්ක දාල තියෙන වැකිය තමයි ගොන්..අනිත් මිනිස්සු මෝඩයෝ නම් මෙව්වා පිළිගනියි උබ කිව්වා පලියට...අඩු ගානේ ඔය කියන BBC පොස්ට් එකට ලින්ක් එකක් දාපන් :dull:

    :yes::yes:

    නිකන් බොරු දාල ආගම් 2ටම අපහාස කරන්න එපා මචෝ ..අර අනිත් සාමේ මෙව්වා එක වගේ නෙමේ බුදුන් වහන්සේත් ජේසුස් වහන්සේත් කාට වුනත් වැරද්දක් කියන්න බැරි ආදර්ශවත් කරුණු අපට දේශනා කරපු ශ්‍රේෂ්ටයෝ .කතාවෙන් වගේම උන්වහන්සේලාගේ චරිතයෙනුත් එක ඔප්පු කරලා තියෙනවා :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මරුසිරා;18875008 said:
    :yes::yes:

    නිකන් බොරු දාල ආගම් 2ටම අපහාස කරන්න එපා මචෝ ..අර අනිත් සාමේ මෙව්වා එක වගේ නෙමේ බුදුන් වහන්සේත් ජේසුස් වහන්සේත් කාට වුනත් වැරද්දක් කියන්න බැරි ආදර්ශවත් කරුණු අපට දේශනා කරපු ශ්‍රේෂ්ටයෝ .කතාවෙන් වගේම උන්වහන්සේලාගේ චරිතයෙනුත් එක ඔප්පු කරලා තියෙනවා :)

    :yes: කොයි ආගමට උනත් ගරු කරන්න පුරුදු වෙන්න ඕනේ...