එනකොට සබන් කෑල්ලක්, තුවායක් වගේ අරගෙන සුදානම් පිටම එන්න.
වයසක අය එවනව නම් පැම්පර්ස් දාලා එවන්න.
අය හොස්පිටල් ගානේ අරන් යන්න බෑ (මාව හොස්පිටල් ගිහින් දාන්න)
ලේඩිස්ල සාරි ඇදැන් එන්න එපා.
3RD PARTY INSURANCE දාපු වාහන වල එන්න එපා
නුගේගඩ සිට බෙරේ වැවට ප්‍රවාහනය නොමිලේ වන අතර
එතන සිට ප්‍රවාහනය තමා...