1. helplesser

    spermcheck පගයගේ ##$$

    පගයට කොච්චර කිව්වද attachement clear කරන්න කියලා රෙද්ද! වෙන ඒවගේ අමුණ අමුණ මේකේ දාන්න වෙන වැඩ නැද්ද? අපි මේ පරන පුරුද්දට ඇවිත් මොනා හරි කියල යන්න එන්නේ. වෙන ඒවගේ අප් කොර කොර ඉන්න වෙලාවක් නෑ රෙද්ද
  2. helplesser

    ආණ්ඩුව ගුලියටත් අරීයී

    මමත් හිතනවා මේක හොද දෙයක්. කාලයක් ගන්නකොට memory lost සින් එකක් එනවා..
  3. helplesser

    හෙට බාර් වහලා

    අමද්‍යප දිනේ.
  4. helplesser

    Freelance වැඩ්ඩෝ

    හිතපන් hourly rate එකට වැඩකරන project එකක් තියෙනවා. නමුත් වැඩ එන විදියට තමා කරන්න තියෙන්නේ. අද පැය තුනක් වැඩ තියෙන්න පුළුවන්, හෙට නැති වෙන්න පුලුවන්. මේ වගේ project එකකින් එන income එකට කොහොමද බන් tax calculate වෙන්නේ. මාසෙට ලිමිට් එකක් තියේද? Monthly salary එක මේකට අදාළ වෙන්නේ නෑනේද?
  5. helplesser

    මෙවර එක්සත්ජාතීන්ගේ සමුලුවේ හොදම කතාව අනුරගෙන්.

    හැමපැත්තක්ම කවර් කරපු සමබර කතාවක්. සංවාදයට විවෘතයි.
  6. helplesser

    ආපහු පොහොට්ටු සජබ වගේ ආන්ඩුවක්

    එයි කියල හිතාගෙන ඉන්න සෙට් එකකුත් ඇති නේ බං ලංකාවෙ.
  7. helplesser

    ඒකාබඩ්ඩ විපස්සෙ

    මරැ නේහ් බං
  8. helplesser

    හොරු වෙනුවෙන් හොරු

    එජාප 79 සංවත්සරේ කියල පොඩ්ඩක් සර්ච් කරල බලපන්කො
  9. helplesser

    සිංහලු 17 pro max බස්සලා පොටෝ fb දානවා නේද?

    17 pro max මුලින්ම ලංකාවට ගෙනල්ල තියෙන්නෙ අනුරාධපුරේ ශොප් එකක්ලු
  10. helplesser

    මම සීයා නැති වෙලා සතියක් ඉස්කෝලෙ ගියේ නෑ

    දැන් උන් තාත්ත මැරිල පෙට්ටියේ. රට වෙනුවෙන් යනවලු සෙල්ලන් කරන්න.
  11. helplesser

    පාසලේ පින්කමට ඇවිත් ආණ්ඩුවට දෙහි කැපූ දේශපාලකයාට සිසුන්ගෙන් හූ වරුසාවක්.

    පාසල පුරාම සිසුන්. යම් පින්කමක් සිද්ද වෙන ලකුනු. එක්තරා දේශපාලකයෙක් මයික් එක අරගෙන ආන්ඩුවට දෙහිකපන්න ගත්තා. කියපු දේවල් කරන්නේ නෑ අරකයි මේකයි. මේකට ප්‍රධාන ශිෂ්‍ය නායකයා වගේ එතන හිටපු එකෙක්ට මල පැන්නා. පොර මයික් එක උදුරාගෙන අරූට බැන්නා ඉස්කෝල වල දේශපාලනේ කතා කරන්න එපා කියලා. මුළු ඉස්කෝලෙම හූ...
  12. helplesser

    මේකේ ඉන්න කාලකන්නි ගැන මගේ මතේ

    මගේ මතේ නම් මේ නාකි හැත්ත හිරේ දාන සීන් එක නතර කරන්න ඕන. තරුණ කාලේ කරන්න ඕන අලුගුත්තේරු වැඩ ඔක්කොම කරලා දැන් මේ හිරේ දැම්ම කියල ඕකුන් මාසෙකින් විතර මැරිල යයි. මගේ මතේ නම් මුන් එකතු කරපු ධනය සියල්ල රාජසන්තක කල යුතුයි. මුන්ගේ වටේ පිටි ඉන්න ළමයින්ගේ/ගෑනුන්ගේ නම් වලට තියන ඔක්කොම ධනය රාජසන්තක...

    No contents