[ Samy and Others V Attorney General]
බිදුණුවැව යනු බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල නගරයේ පිහිටි කුඩා නගරයකි. එවකට 30 වසරක යුද්ධයක් පැවති කාල වකවානුවේ බිදුණුවැව ප්‍රදේශයේ පුනුරුත්ථාපන කදවුරු මධ්‍යස්ථානයක් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ සමයේ ශ්‍රී ලංකා රජය විසින් පවත්වාගෙන ගියහ. මෙම...