1. D

    Help needed

    me de handa mata jiwithe me wenakan nathi wela thiyena dewal ananthai. mata wada palleha hitapu aya mawa pahu karala ghin jiwithe goda gihin namuth man podi kale idanma thibba me eka eka bayawal handa unu pasubama thamath thiyenawa thawamath issarahata aran yanawa... mata hitha gannawath ba...
  2. D

    Help needed

    Doctor kenek kiyanne nathuwa denne na neda beth pharmasy walin?
  3. D

    Help needed

    රජයේ රෝහලකින් Depression හෝ වෙනත් මානසික ගැටළු වලට ප්‍රතිකාර හෝ බේත් ගත්තු අය ඉන්නවද? මගේ හිත හරිම අවුල් කිසිම දෙයක් කරන්න බෑ සමාජෙට මුණ දෙන්න බෑ යාලුවොන්ගේනුත් කොන් වෙලා තියෙන්නේ එන්න එන්නම පහලට යන්නේ.. තැනකට ගිහින් හරියකට කතා කරගන්න බෑ වෙව්ලනවා අත් දෙකත් ගොඩක් වෙලාවට. පුදුම විදියට කලකිරිලා...
  4. D

    help...Genuine windows 10 ආපු ලැප් එකකට windows...

    samahara lap wala key eka yata stiker ekaka gahala thiyenawa. samahara lap wala key eka lap eke athule chip ekaka dala thiyenne ethakota aye aye windows gahuwama auto gannawa key eka. acer lap wala nan oya mokuth na format kaloth genuine iwarai
  5. D

    මානසික ගැටළුවක්

    මානසික ගැටළුවක් Depression එකට හරි වෙන මොකක් හරි මානසික ගැටලුවකට බොන බෙහෙත් බීපු කට්ටිය ඉන්නවද හෝ එහෙම බීල හොද වෙච්චි අය දන්නවද? මං එහෙම මානසික ගැළුවක් තියෙන කෙනෙක් :( (ගොඩක් ලොකු නෙමෙයි පොඩි) ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න යන්න බලාපොරොත්තුවක් තියෙනවා. නෙට් එකේ තියෙන විදියට රෝග ලක්ෂණ බැලුවම...

    No contents