ජිවිතේ අනාගතේ ගැන,, තනියෙන් ඉන්ටවිව් එකකට face කරන එක ගැන,, කෙල්ලෙක් සෙට් කරගන්න එක මට නිකන් හීනයක් වගේ බෑ කියලමයි හිතෙන්නේ. මගේ වගේම අවුල් ටික තියෙන එකෙකගේ කතාව දැක්ක මං මේකෙම දල තියෙනවා දැන් හොයාගන්න බෑ ප්රයිවට් යන්න සල්ලිත් නෑ. කව්රු හරි පොඩි දෙයක් කිව්වත් වැටෙනවා පොඩි විහිළුවක් කලත් හිතට...