1. Pink panther

    Snakehead මාලු හදන අය කව්ද ඉන්නේ කිරියේ?

    Channa එහෙම නැත්තම් Snakehead වර්ගයේ මාලු හදන අය ඉන්නවද? මට උපදෙස් ටිකක් ඕන ඒ සම්බන්ධයෙන්.
  2. Pink panther

    සැසා 😪

    සැසා 😪
  3. Pink panther

    Goodyear ටයර් එක ගැන අදහසක් ඕන...

    කාර් එකට බන්. ඒක කියන්න බැරි උනා.
  4. Pink panther

    Goodyear ටයර් එක ගැන අදහසක් ඕන...

    මේ ටයර් එකේ මෙහෙ තියෙන්නේ ඉන්දුනීසියානු එකක්. ඒක අවුලක් නැද්ද? නැත්තම් තව කීයක් හරි දාලා ‍යොකොහමා වගේ ජපන් ටයර් එකකට යන එකද හොද? ටයර් එක දාන්නේ කාර් එකට
  5. Pink panther

    👞 දුවන්න සපත්තු දෙකක් 👞

    ඕකගේ කැ@ නාවපු සපත්තු දාලා වෙනම ලෙඩක් හැදෙයි 😐
  6. Pink panther

    👞 දුවන්න සපත්තු දෙකක් 👞

    සයිස් 9, බජට් එක 15K වගේ 👍 එල ------ Post added on 1707638944
  7. Pink panther

    👞 දුවන්න සපත්තු දෙකක් 👞

    මට දවස ගානෙ දුවන්න සපත්තු දෙකක් ගන්න ඕන. දැනට ඇඩිඩාස් හයි කොපි එකක් පට්ට ගගහ දුවන්නෙ. අවාසනාවට ලොකු බජට් එකකටනම් යන්න අමාරුයි. දවසට 5KM එහා පාවිච්චි වෙනවා. ගන්න තැනක් හරි, විකුණන්න බලාපොරොත්තුවෙන් ඉන්න හරි, සපත්තු කඩයක් හරි කරන කෙනෙක් ඉන්නවනම් රිප්ලයි එකක් දාපන්. පසුව සඳහන් කරමි - බජට් එක 15K...
  8. Pink panther

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    අම්මට සිරි ඇටේට එල්ලපු සුරේ වැඩ කරලා. සුභ පැතුමන් 👍
  9. Pink panther

    🧭

    🧭
  10. Pink panther

    😛

    😛
  11. Pink panther

    ආලෝ ජැකා පුතා 🙃

    ආලෝ ජැකා පුතා 🙃
  12. Pink panther

    දන්සැල්_ආතල්එක

    හානේ දන්සැල් 🙂
  13. Pink panther

    💻🖥🔑 ESET Keys 🔑🖥💻

    Keys weda nane,aluth eawa nedda?

    No contents