මේ ටයර් එකේ මෙහෙ තියෙන්නේ ඉන්දුනීසියානු එකක්. ඒක අවුලක් නැද්ද? නැත්තම් තව කීයක් හරි දාලා යොකොහමා වගේ ජපන් ටයර් එකකට යන එකද හොද? ටයර් එක දාන්නේ කාර් එකට