මම දකින දෙයක් තමා එදා අද කියලා නැ. ආසියාතික බ්‍රවුන් මිනිස්සු. (ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය) වගේ උන් තමන්ගේ කොටසට කුට්ටියට, බලේට ඕනෑම එකෙක්ව පාවල දීලා කොටහා අරන් ආයේ රට ගැන හැරිලා බලන්නේ නැ. මේ කොල්ලා මේ කතාවේ කරන්නෙත් ඒක. හරිද වැරදිද මන්දා.. නමුත් ඇමෙරිකන් උන් එක කලේ නැ.. උන්ට...