සිංහයා කියන්නේ තණකොළ කන සතෙක්ද? නැනේ.. ඉතින් සිංහලේ අර ලේ මේ ලේ කියා කියා සිංහයාගේ මුණ ගහගෙන හන්දිගානේ කියවනවා හරක් මරන්න එපා, කිරි අම්මා පව් කියල.. සිංහ කුඩුවකට හරකෙක් දාපන් කිරි අම්මගෙන් සිංහයා කිරි බෝයිද බලන්න.. මේවා කිව්වම සිංහලු කියාගෙන එන්නේ අමුතු කතා. බුතානයේ ඩ්‍රැගන් කෙනෙක් කොඩියේ ඉන්නේ...