1. J

    Gon pakku adath paare guti kanawaaa....

    පොන්සිය දන්න ලබ්බ! 18000? යකෝ ලංකාවෙ ඩොකාල 50000 ට වැඩිය ඉන්නව! ආණ්ඩුවෙ මෙඩිකල්? පල යන්න.... SLMC reg ඕන මෙඩිකල් එකක් පිලිගන්නව නැත්නම් නඩු!
  2. J

    Gon pakku adath paare guti kanawaaa....

    ඇයි බං මොරටුවෙ ඩීන් ල හොරට රිසර්ච් පේපර් පවා ලියනවලුනෙ අර thread දාල තියෙන්නෙ
  3. J

    මෙඩිකල් එකක් කීයද?

    මෙඩිකල් එකක් කීයද? මචං උඹලගෙ පැත්තෙ ඩොක්ටර්ස් ල මෙඩිකල් එකක් විකුණන්නෙ කීයටද? අපෙ පැත්තෙ නම් මූලික රෝහලේ දොස්තර හවස ඩිස්පැන්සරියේ මෙඩිකල් දෙනවා බෙහෙත් තුණුඩු මුකුත් නෑ 200/= එක්සෑම් ගොඩදාගන්න එහෙම මරු!
  4. J

    Gon pakku adath paare guti kanawaaa....

    Brand Name වලින් Prescriptions ලියල ඒකෙන් කොමිස් කන්නෙ ඩොකාලම තමා... නර්ස් ල ට ෆාමසිස්ට් ල ට උපාධි දුන්නට ඒ උපාධිය අවුරුද 3 ඉඳල 4 කරන්න එපා කියල පෙළ පාලි ගියේ ඩොකාල තමා... RMO ලට උපාධි දුන්නම එපා කියල RMO programme එක නැවැත්තුවෙ කුහක ඩොකාලම තමා වැඩිය ඕනෙ නෑ... මෙඩිකල් එක රුපියල් 200යි නෙ? හොර...
  5. J

    විජයග්‍රාහී සැමරුම නැද්ද මේ පාර. 2017

    අර මුල් පොටෝ එකේ මහින්ද වෙනුවට මෛත්‍රී හරි රනිල් හරි තියල හිතල බලපං හිනායන්න නැද්ද කියල?
  6. J

    පින් උපාධි

    බම්ප්
  7. J

    10ක්_රොහලේ -10ක් පොලිසියේ

    මැති ඇමතිවරුන්ගේ මුදලාලිලාගෙ දරුවො මෝඩද බං? කවුද ඕවා කියල දුන්නෙ? උඹලට තියෙන්නෙ සල්ලි තියෙන මිනිස්සු එක්ක තියෙන වෛරය
  8. J

    උන් තමයි මිනිස්සු.. මැයි 18 වෙනුවෙන් මෙය ඔබට ප

    ගුටි කාල තව අඬාගෙනත් ආවද මෙතන?
  9. J

    පින් උපාධි

    කෝ හිඟන හැත්ත?
  10. J

    Sri Lankan Air Lines

    බද්දට ගත්තුව කීයද ඔතනින්?
  11. J

    10ක්_රොහලේ -10ක් පොලිසියේ

    මට නෙමේ බං අර මෙඩිකල් එකක් ඉල්ලුවාම තටමන සමහර ඩොකාලට අමාරුයි ලු. ඔස්ටලෙියාවෙ එහෙම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබපු රටවල් ගොඩක රටවල ඩොකාලගනේ IELTS අනම් මනම් ඉල්ලන්නෙ නෑ.. ඇයි ලංකාවෙන් ඉල්ලන්නෙ ලංකාවෙ ඉංග්ලිෂ් සුවර් වැඩි නිසා ද? :rolleyes:
  12. J

    10ක්_රොහලේ -10ක් පොලිසියේ

    Ridila මාරු වුණේත් ඔහොම තමා කටඋත්තර නැති උනාම බයිලයක් ගහල මාරු වෙනෝ
  13. J

    10ක්_රොහලේ -10ක් පොලිසියේ

    කොහෙද පොන්නයො ඩොකාලගෙ Average IQ එක මැනල තියෙන්නෙ ලංකාවෙ? අනික උඹ දන්නවද IQ මනින්න සම්මත ක්‍රමයක් මිනුමක් කොහෙවත් නෑ කියල? IELTS compatible? :rofl::rofl::rofl: TOEFL ද? ඒවත් ඒ වගේ අමාරැයි තමා. ගොඩක් රටවල ඉල්ලන්නෙ IELTS විතරයි TOEFL අනම් මනම් පෙන්නල බෑ
  14. J

    පින් උපාධි

    සල්ලි නැති එවුන් ට රස්සාවක් කරනකොට ගෙවන්න ණය ක්‍රමයකට උපාධි දෙන්න ඕන දියුණු රටවල වගේ. නැත්නම් අගයක් නැහැ මුන්ට.
  15. J

    Gon pakku adath paare guti kanawaaa....

    ඔව් බං පිනට නොදී අඩු ගානෙ රස්සා කරන කොට ගෙවන්න ණය ක්‍රමයකට වත් උපාධි දෙන්න ඕන.. නැත්නම් මේ පොන්නයන්ට අගයක් නෑ මහපොළත් කරන්නෙ බොන එක
  16. J

    10ක්_රොහලේ -10ක් පොලිසියේ

    OET පිළිගන්නෙ රටවල් 3යි. ඔස්ට්‍රෙලියවෙ 2013 දි පාර්ලිමේනතු පරීක්ෂයක් කරල හොයගත්ත ඕක කරල හොරට පාස් වෙන්න පුලුවන් කියල... කඩ්ඩ බැරි එවුන් තමා OET කරල ගොඩ යන්න බලන්නෙ සිංගප්පූරුවෙ කොළඹ උන් විතරක් ගන්නෙ ඇයි බං? කරාපිටිය පේරාදෙණිය ප්‍රමිතිය මදිද? කෑගහන්නෙ ආණ්ඩුවෙ හැම එකකම ප්‍රමිති කියල නේද?
  17. J

    10ක්_රොහලේ -10ක් පොලිසියේ

    89 දි ටයර් සෑයවල් වල පිච්චුණා.. වධකාගාරවල කටුකම්බි පුකේ ඇරගත්තා මතකද?
  18. J

    10ක්_රොහලේ -10ක් පොලිසියේ

    හා හා මම උඹේ තාත්ත නෙවේ :no: බ්‍රිටිෂ් කවුන්සිල් ගිහින් බලපන් IELTS components 4ම 7ට වැඩියෙන් දාගන්න දත කන ඩොකාල සෙට් එක
  19. J

    Gon pakku adath paare guti kanawaaa....

    අැයි පිනට දෙන සමෘද්ධිය? ඇයි ආණ්ඩුවෙ රස්සාව කරනව කියල අයිස් ගහල ගන්න පිං පඩිය?
  20. J

    10ක්_රොහලේ -10ක් පොලිසියේ

    ආහ් අහපු ප්‍රශ්න ටිකට කට උත්තර නැති වුණ පාර රට පනින්න කල්පනාව පවුල එක්ක :rolleyes: රට පනින්නත් IELTS ඕන බං. ගොඩක් ඩොකාල IELTS 7 ගන්න බැරුව තමයි ලංකාවෙ තටමන්නෙ

    No contents