මෙඩිකල් එකක් කීයද? මචං උඹලගෙ පැත්තෙ ඩොක්ටර්ස් ල මෙඩිකල් එකක් විකුණන්නෙ කීයටද? අපෙ පැත්තෙ නම් මූලික රෝහලේ දොස්තර හවස ඩිස්පැන්සරියේ මෙඩිකල් දෙනවා බෙහෙත් තුණුඩු මුකුත් නෑ 200/= එක්සෑම් ගොඩදාගන්න එහෙම මරු!