මේ රිප්ලයි එක දැක්කේ දැන්..උඹ මන් දාන මැසේජ් එක දකින්නෙත් නැතිවෙයි සමහරවිට..
මම දැන් කැමපස් එකෙන් අවුට් වෙලත් අවුරුදු දෙකයි මාස හයක් විතර වෙනවා...කාලා බීල හොඳ ජොබ් එකක් කරගෙන ඉන්නේ RUSL එකෙන් ලැබුන ඩිග්රී එකෙනුයි, ත්රෙඩ් එකේ කියලා තියෙන BIT එකෙනුයි ලැබුන background එක නිසා :)
වැඩියෙන්ම...