Questions Getting a List of Previous Absolute Owners of a Vehicle

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Vehicle එකක කලින් හිටපු owners ලාගේ ලිස්ට් එකක් ගන්න පුලුවන්ද DMT එකෙන්? සාමාන්‍යයෙන් Certificate of Registration එකේ පෙන්නන්නෙ අන්තිම අයිතිකරුවන් තුන්දෙනා නේ..ඊට වඩා ඉන්නවා නම් ඒ ලිස්ට් එක ගන්න පුලුවන්ද?

    පොතේ පරණ කොපි තිබුනා නම් හොයාගන්න තිබුනා, ඒත් ඒවත් නැත්තන් හොයාගන්න පුලුවන්ද කියලයි දැනගන්න ඕනේ...

    මට දැනගන්න ඕනේ ලීසිං කම්පැනි කීයක් මීට කලින් Absolute Owner විදියට ඉඳලා තියෙනවාද කියලා...
     
    Solution
    Thanks machan! ඒකට වෙනම ෆෝම් එකක් තියෙනවද? Procedure එක දන්නවද? දැනට Absolute Owners ලා 8 ක් ඉන්නවා මචන්...පොඩ්ඩක් වැඩියි තමයි, ඒත් මේ වෙලාවේ වෙන ඔප්ශන් එකක් තිබුනේ නැහැ (ඔක්කොම බල බල හිටියොත් ගන්න එකක් නැතිවෙනවානේ)..අනිත් එක, පොතේ පේන්න තියෙන previous owners සෙට් එකෙන් දෙකක් ලීසිං...ෆස්ට් ඕව්නර් ව මට සෙට් වුනා...කාර් එකේ first owner පොතේ හැටියට දෙවෙනියට නම තියෙන්නේ...(පලවෙනියාගේ යාලුවෙක්)...පලවෙනියා පාවිච්චි කරලා නැහැ..ඔය වගේ අතර මැදත් තව ලීසිං ඇති...ඒ ටික බලාගන්නයි ඕනේ...

    Request letter ekek denna one. ewelema denawa RMV eken mata mathaka vidiyata.
    Mama nam kiyanne oka gana ochchara hithanna epa. English akuru 2k ekak nam 8 users la ganak na machan.
    Uba kiyapan ahuwoth leasing 3k vithara thibila thiyenawa kiyala. wadiya eka...

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,614
    113
    Gampaha
    ප්‍රොසීඩියර් එකනං දන්නෙ නෑ.. හැබැයි වාහනෙ ඔවුනර් හරහා ඉල්ලීමක් කරොත් බලන්න පුලුවන් ක්‍රමයක් අනිවා ඇති...

    පිට අයටනං ශුවර් නෑ...
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Therumak nane bn.... Uba balanna hadanne owners ganath ekka wahane condition eka da?
    Open papers thibila kee denek athata yanna puluwan da. e nisa oka useless neda?

    මම වාහනේ අරන් ඉවරයි මචන්, මම ගත්තේ පාවිච්චි කරන්නම...ලොක්ඩවුන් ඉවරවුනාම ට්‍රාන්ස්ෆර් එකට දාන්න ඉන්නේ..කවදහරි ආයි විකුණද්දී පොඩ්ඩක් ඕක ඕන වෙයි කියලා හිතලා ගන්න බැලුවේ ඕක...අන්තිම තුනෙනුත් දෙකක්ම leasing companies...Convince කරන්න ලේසියි නේ පස්සේ විකුණද්දී...Thanks bro! 😊

    ප්‍රොසීඩියර් එකනං දන්නෙ නෑ.. හැබැයි වාහනෙ ඔවුනර් හරහා ඉල්ලීමක් කරොත් බලන්න පුලුවන් ක්‍රමයක් අනිවා ඇති...

    පිට අයටනං ශුවර් නෑ...
    මම ළගදී ගත්තේ..මගේ නමට හරවගන්න හදන්නේ ලොක්ඩවුන් එක ඉවර වුන ගමන්...ඊට පස්සේ එහෙනම් ට්‍රයි එකක් දීලා බලන්නම්...Thank you! 😊
     
    • Like
    Reactions: PHBhagya

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මම වාහනේ අරන් ඉවරයි මචන්, මම ගත්තේ පාවිච්චි කරන්නම...ලොක්ඩවුන් ඉවරවුනාම ට්‍රාන්ස්ෆර් එකට දාන්න ඉන්නේ..කවදහරි ආයි විකුණද්දී පොඩ්ඩක් ඕක ඕන වෙයි කියලා හිතලා ගන්න බැලුවේ ඕක...අන්තිම තුනෙනුත් දෙකක්ම leasing companies...Convince කරන්න ලේසියි නේ පස්සේ විකුණද්දී...Thanks bro! 😊

    Ah ehema nam, Transfer eka dala oya owner unama full history ekama ganna puluwan machan.
    Dan owners la kiyak innawada?
     
    • Like
    Reactions: pranathlcp

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ah ehema nam, Transfer eka dala oya owner unama full history ekama ganna puluwan machan.
    Dan owners la kiyak innawada?
    Thanks machan! ඒකට වෙනම ෆෝම් එකක් තියෙනවද? Procedure එක දන්නවද? දැනට Absolute Owners ලා 8 ක් ඉන්නවා මචන්...පොඩ්ඩක් වැඩියි තමයි, ඒත් මේ වෙලාවේ වෙන ඔප්ශන් එකක් තිබුනේ නැහැ (ඔක්කොම බල බල හිටියොත් ගන්න එකක් නැතිවෙනවානේ)..අනිත් එක, පොතේ පේන්න තියෙන previous owners සෙට් එකෙන් දෙකක් ලීසිං...ෆස්ට් ඕව්නර් ව මට සෙට් වුනා...කාර් එකේ first owner පොතේ හැටියට දෙවෙනියට නම තියෙන්නේ...(පලවෙනියාගේ යාලුවෙක්)...පලවෙනියා පාවිච්චි කරලා නැහැ..ඔය වගේ අතර මැදත් තව ලීසිං ඇති...ඒ ටික බලාගන්නයි ඕනේ...
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Thanks machan! ඒකට වෙනම ෆෝම් එකක් තියෙනවද? Procedure එක දන්නවද? දැනට Absolute Owners ලා 8 ක් ඉන්නවා මචන්...පොඩ්ඩක් වැඩියි තමයි, ඒත් මේ වෙලාවේ වෙන ඔප්ශන් එකක් තිබුනේ නැහැ (ඔක්කොම බල බල හිටියොත් ගන්න එකක් නැතිවෙනවානේ)..අනිත් එක, පොතේ පේන්න තියෙන previous owners සෙට් එකෙන් දෙකක් ලීසිං...ෆස්ට් ඕව්නර් ව මට සෙට් වුනා...කාර් එකේ first owner පොතේ හැටියට දෙවෙනියට නම තියෙන්නේ...(පලවෙනියාගේ යාලුවෙක්)...පලවෙනියා පාවිච්චි කරලා නැහැ..ඔය වගේ අතර මැදත් තව ලීසිං ඇති...ඒ ටික බලාගන්නයි ඕනේ...

    Request letter ekek denna one. ewelema denawa RMV eken mata mathaka vidiyata.
    Mama nam kiyanne oka gana ochchara hithanna epa. English akuru 2k ekak nam 8 users la ganak na machan.
    Uba kiyapan ahuwoth leasing 3k vithara thibila thiyenawa kiyala. wadiya eka gana highlight karanna epa.

    Sell karanakota vahane condition ekai / current user i thamai godakma balanne machan.
    So don't worry.
     
    • Like
    Reactions: pranathlcp
    Solution

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Request letter ekek denna one. ewelema denawa RMV eken mata mathaka vidiyata.
    Mama nam kiyanne oka gana ochchara hithanna epa. English akuru 2k ekak nam 8 users la ganak na machan.
    Uba kiyapan ahuwoth leasing 3k vithara thibila thiyenawa kiyala. wadiya eka gana highlight karanna epa.

    Sell karanakota vahane condition ekai / current user i thamai godakma balanne machan.
    So don't worry.
    Thanks machan..මම RMV එකට ගියාම බලන්නම්...Thanks again 😊
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    මම වාහනේ අරන් ඉවරයි මචන්, මම ගත්තේ පාවිච්චි කරන්නම...ලොක්ඩවුන් ඉවරවුනාම ට්‍රාන්ස්ෆර් එකට දාන්න ඉන්නේ..කවදහරි ආයි විකුණද්දී පොඩ්ඩක් ඕක ඕන වෙයි කියලා හිතලා ගන්න බැලුවේ ඕක...අන්තිම තුනෙනුත් දෙකක්ම leasing companies...Convince කරන්න ලේසියි නේ පස්සේ විකුණද්දී...Thanks bro! 😊
    Adow. Congratulations! :love2: :cool:
     
    • Love
    Reactions: pranathlcp