අනාචාරයේ හැසිරෙන දමිත්
රහත් වෙච්ච කෙනා අටලෝදහමින් කම්පා වෙන කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ ලාභ අලාභ, යස අයස, නින්දා ප්රශංසා, දුක, සැප ආදිය. දමිත්ගේ බණ මිනිස්සු ගැරහීමකට ලක්කරාම එම කරන්නාට තද බළ ලෙස කුණුහරුපෙන් (මිනිස්සු අසන්නට අකමැති වචනයෙන්) පහර දෙන්නේ එය නින්දාවක් ලෙස ගෙන යැයි සිතන්න පුලුවන්...