දවසේ ටොක්ක

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0

397368_215431871879115_100002369102380_469923_1752920289_n.jpg

--------------------------------------------------------------- ------------------------------------

ලගදී මං facebook සැරිසරද්දී මේ ෆොටෝ එක හම්බුනා. දැක්කම අනේ සංසාරේ කියල ඉස්සෙල්ලම ඔලුවට අවා. යශෝධරා ඉස්කෝලේ කෙල්ලෙක් සිංහ beer එකක් අල්ලන් ඉන්න ෆොටෝ 1 ක්. ඒ මදිවට එක edit කරලා කොල්ලෙක්ද කෙල්ලෙක්ද දන්නේ නෑ ලියල නංගියේ උබලට සරණක් නෑලු...තව ලියල උබල අයෙමත් ඉස්කෝලේ නොගියත් යන උන්ට ආඩම්බරෙන් යන්න දීපල්ලා කියල. මේක යටින් comnent දාපු උනුත් මේ කෙල්ලගේ රෙදි ගෙලවිල යන්න comnt දාලා. හොද සිංහල කුණුහරප දල තියෙනවා පිරෙන්නම. මට මේක දකිද්දී වෙන අයටම වගේ ඇති උන තරහ පිළිකුල ටිකක් බලන් ඉද්දි නැති උනේ මගේ හිත පොඩ්ඩක් එතුලට කතා කල නිසා.මට මතක් උන මේ වගේම ෆොටෝ 1 ක් මං දැක්ක මිට මස කීපෙකට කලින්. වෙනසක් තිබ්බේ එකේ කෙල්ල වෙනුවට කොල්ලෙකුයි බීර් එක වෙනුවට ගල් බෝතලෙකුයි තිබ්බ එක. එත් මේ විදියට එක කව්රුවත් edit කරලා නෑ.මේ විදියට කොල්ල ඉස්කෝල ඇදුමෙන් හිටියේ අනික උගේ ඇස් වහලවත් තිබ්බේ නෑ එලි පිටම හිටියේ. comnt වලට කුණුහරප පොදක් නෑ. ඔක්කොම වගේ දල තිබ්බේ හා හා හා.....අපේ දේවිය....මල්ලි සෙට්වෙලා වගේ...අහ දැන් ගල්නේ ගහන්නේ...ඔන්න ඔය වගේ ඒවා...ඉතින් මගේ හිතම මගෙන් පස්සේ ඇහුව අයි මේ ඉස්කෝලේ යන කොල්ලෙක් ගල් බෝතලයක් උස්සන් ඉද්දි නොදැනුනු දේ කෙල්ලෙක් beer එකක් උස්සන් ඉද්දි දැනෙන්නේ කියල.
මුකුත් නෙමේ අපේ සංස්කෘතිය අපේ ඔලු හදල තියෙන්නේ එහෙම. තම අපි පුරුෂාධිපත්‍ය ඔලුව උද තියාගෙනයි ඉස්සරහට යන්නේ. ඒ නිසයි අපිට මෙහෙම දේවල් දැනෙන්නේ. කොල්ලෙක් එලියට බැහැල සෙරප්පු සපත්තු ගලවල නවල ගත්තම ඔක්කොම පව් යනවා කියන හැගීමෙන් තම අපි තාමත් දුවන්නේ. අයි මේ කෙල්ලට බැරි beer එකක් උස්සන් ඉන්න...බීර් බොන්න තහනම්...අයි තාමත් අපි කෝපී කලේ අදහස්වලට අපේ හිත හිරකරලා තියෙන්නේ. කෙල්ලෙක්ට කොල්ලෝ හතරක් හිටියොත්, හතර දෙනෙක් එක්ක යාලු වෙලා හිටියොත් එකට අපි කියන්නේ බඩුව. එත් කොල්ලෙක් කෙල්ලෝ හතරක් එක්ක යාලු වෙලා ඉන්නවනම් උ වැඩ්ඩ. අයි මෙහෙම...මං මේ බොන ඒවා හරි කියන්න යන්නේ න.එත් අපි අපේ අදහස් අපේ දැක්ම පුළුල් කරලා යන්න ඕන කලේ ඇවිත් කිය්හලයි මට හිතෙන්නේ...මං මේ කරන දේට කව්රු මාත් එක්ක එකග වෙනවද දන්නේ න.එත්
ඔන්න මං මගේ පුටුවෙන් නැගිටලා මේ කෙල්ලට අප්පුඩියක් ගහනවා
.....මොකද මේ කෙල්ල මට ලොකු දෙයක් හිතන්න කියල දුන්නට....

http://hislokaya.blogspot.com/
http://hislokaya.blogspot.com
මෙතනින් ගත්තේ.
 
khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ඔන්න එහෙනං මාත් නැගිටලා අත්පුඩියට හවුල් උනා :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තර්කය නම් හොදයි කියලා හිතෙනවා මචෝ.. ඒත් පිරිමිය සහ ගැහැනිය අතර ලොකු වෙනස්කමක් තියෙනවා නේද.. පිරිමියා කරන හැමදේම ගැහැනියට කරන්නත් බැහැ.. අනේ මන්දා මට ඒක කියන්න තේරෙන්නෑ.. :no::no:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔව් වෙනස් කමක් තියෙනවා නමුත් මේ අල්ලගෙන ඉන්නේ Energy Drink එකක්. ලියලා තියෙන එකයි ,Photo එක Upload කරපු එකයි මෙලෝ හසරක් දන්නැති එවුන්.

    තර්කය නම් හොදයි කියලා හිතෙනවා මචෝ.. ඒත් පිරිමිය සහ ගැහැනිය අතර ලොකු වෙනස්කමක් තියෙනවා නේද.. පිරිමියා කරන හැමදේම ගැහැනියට කරන්නත් බැහැ.. අනේ මන්දා මට ඒක කියන්න තේරෙන්නෑ.. :no::no:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    summarise :P

    Someone uploaded a pic of one of Yashodara girls to facebook by blaming this kind of behaviors are inappropriate for girls also because of the uploader's lack of knowledge about energy drinks he/she misinterpreted it as a beercan.
    The writer(another one) made in his article sexism is wrong and there is nothing wrong with her action. and he also blamed to the society for being narrow minded.
     
    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    okay i thought you were blaming her for holding a beer can, but seems like your little speech is against everyone who were scolding her.
    i really dont understand whats wrong with her having a beer can. may it be a cigarette, weed, vodka or whatever . get a life people who think its bad!
    and now i might get all (-)reps and filth for this from the traditional lame people here
     
    I didn't made this article to praise her ,justify her action , I solely wanted to point out what kind of a society is this. (the same thing applies to American society as well cause at one point the writer says if a girl had more boyfriends she is a slut but other way it's totally fine.)
    and keep in mind nothing reflect from my words.

    remember there has to be a cultural value now let's take an example you can't undress yourself and roam around London I am sure you will be fined. why ? cause there is a cultural value cultural value might be also a part of the local law. so it must be preserved. I abstain expressing anything beyond that.
    cause that's out of topic. ; )
     
    yup completely agree with what you'r trying to say. The only hope is time. waiting for people to stop overreacting for small things like these.
    and about you'r example its obvious enough. it's not culture it's more like having self respect
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    yup completely agree with what you'r trying to say. The only hope is time. waiting for people to stop overreacting for small things like these.
    and about you'r example its obvious enough. it's not culture it's more like having self respect

    You can respect yourself and roam freely anywhere you want in naked.
    it's just matter of the place cause if you are in a wrong place probably u get fined. law is made based on the culture of that society. in Spain public nudity is allowed in most of countrysides.
    public nudity doesn't disrespect yourself if you don't have any bad intention relative to that society's culture. but if you bitch on people or have any intention to act like a whore then that's where you disrespect yourself.
    cause in that case you treat yourself like a piece of meat who solely want to get grilled as hard as possible. ; )
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මුන් මේකට බැනලා comment දාන්න ඇත්තේ උන්ගේ ගොන් කම නිසාය කියල මාත් හිතනවා..
    මේක සාමාන්‍ය පින්තුරයක් විතරයි..