ජනපති දිව්රුම්දීමේ උත්සව වියදම රුපියල් 6000යි!
රුපියල් 6000 න් 2500 ක් වැය වී ඇත්තේ මල් කළඹක් සඳහා සහ ඉතිරි මුදල වැය වී ඇත්තේ විදුලි බිල්පත වෙනුවෙනි....
අද(09) පස්වරුවේ ශ්‍රී ලංකාවේ 6 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අගමැති ලෙස දිව්රුම්දුන් රනිල්...