අර AGRMRS කිව්වා වගේ බෙල්ලේ කශේරුකා වල දිරීමේ ක්‍රියාවක් නිසා සුෂුම්නාව සහ ඉන් පිටවෙන ස්නායු තෙරපීමකට ලක් වෙලා තියෙන්නේ.ඔය වෙනස්කම් මුලිකව තියෙන්නේ 5 සහ 6, 6 සහ 7 කශේරුකා අතරයි.ඔය MRI එක report කරලා තියෙන්නේ Dr.S.H.Munasinghe . එයා තමයි දැනට ලංකාවේ ඉන්න හොඳම radiologist. එනිසා MRI report එක...