මචන්, Pvt Hospital එකක කරන්න 75000 විතර යයි. Lanka Hospital (කලින් Appollo ) එකේ තමා ගණන් ටිකක් අඩු. දැන් මචන් hernia operation සාමාන්‍ය විදියට කපන්නේ නැතිව Laparascopic විදියටත් කරනවා.ඒ කියන්නේ සමේ පොඩි entry ports 3ක් හදලා එකෙන් තමා surgery එක කරන්නේ . එතකොට surgery එකෙන් පස්සේ අමාරුව හරි...