1. අල මල්ලි

    I cracked the Google Interview

    Thanks වේවා ඔව් මචන්... ඒකත් වෙලාවටම ලැබුනා කියහන්කෝ.. දැන් මේ කල්පනා කරනවා මොකද කරන්නේ කියල. ------ Post added on 1663642077
  2. අල මල්ලි

    I cracked the Google Interview

    ඔව් බන්... MS එකෙනුත් promotion එකක් ලැබුන බන් ගිය සතියේ.. දැන් මේ හිතාගන්න බෑ මොකද කරන්නේ කියල
  3. අල මල්ලි

    I cracked the Google Interview

    Google එකෙනුත් ඔෆර් එකක් ආවා මිතුරනි... දැන් පුක් වෙලා ඉන්නේ තෝරගන්න බැරුව.
  4. අල මල්ලි

    IPTV account ekak

    GitHub eke thibuna hena list ekak. Poddak balanna
  5. අල මල්ලි

    ලොවම බලා සිටි IPHONE 14 ඵළියට..❤️❤️

    තාම නෑ.. තව සතියක් වගේ යයි.. මම iphone එකකට ආයෙත් යන්න ප්‍රධාන හේතුව Android Auto.. ජපානේ තවම වාහන වලට Wireless Android Auto නෑ. හැම තිස්සෙම කේබල් ගහන්න ඕන. ඔන්න ඔය හේතුව නිසාම Carsifi adapter එක ගත්තා wireless විදියට AA පාවිච්චි කරන්න. ඒත් වැඩක් නෑ, GPS හිටපුගමන් පිස්සු කෙලිනවා, අනික ෆෝන් එක...
  6. අල මල්ලි

    Baby Car Seat Help

    එක එක වර්ගයේ ඒවා තියනවා මචන්. වාහනේ අලුත් එකක් නම් isofix ටයිප් එකේ එකක් ගන්න (හැම වහනේටම හයි කරන්න බෑ, එක නිසා isofix පුළුවන් ද කියල බලල ගන්න), හයි කරන්න ගලවන්න ලේසියි. ෂීට් බෙල්ට් එකෙන් සීට් එක ලොක් කරන්න නැහැ ඒවගේ. පොඩි දුරක් ගියත් කමක් නෑ, එකක් ගන්න. මේකේ මේ අනිත් උන් කියන ඒවා අහන්න ඕන නෑ...
  7. අල මල්ලි

    ජපානයේ රැකියාවකට යන්න පුලුවන්ද?

    Congratulations මචං. ආවම සෙට් වෙමු.
  8. අල මල්ලි

    Job in Japan.... පුළුවන් එවුන් දාපියව්....

    ඉගෙනගෙන ඉවරවෙලාද නැත්තන්, ස්ටුඩන්ට් විදියට මෙහෙට ඇවිත් ජොබ් එකක් හොයාගන්නද?
  9. අල මල්ලි

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    අඩෝ බලපන් කොල්ලෝ ටික. බොක්කෙන්ම සෙල්ලම් කරනවා, අනික එකමුතුකම.
  10. අල මල්ලි

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    අඩෝ එහෙම එක සැරේ 3ක් ගන්න ඔට්ටු නෑ
  11. අල මල්ලි

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    අඩෝ ඒක බැට් එක සපත්තුවේ වැදුනේ
  12. අල මල්ලි

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    ඩුබායි කොල්ලෝ කෙල්ලෝ ටිකත් හොඳ සප් එකක් දෙනවා නේද...
  13. අල මල්ලි

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    මේ සීරිස් එකේ 3rd අම්පයර් ල නම් ගන්න දෙයක් නෑ
  14. අල මල්ලි

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    ප්‍රෙෂර් එක බන්.. තාම වැඩිය මැචස් ගහල නෑ නේ. ඒ උනාට උගේ බෝල් වලට නෙලන්නේ නෑ නේ..
  15. අල මල්ලි

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    https://live.cricstream.me/asia-cup-t20-final-pakistan-vs-srilanka-live/stream-1
  16. අල මල්ලි

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    වනියට බෝල ටිකත් කැරකුනොත් ගොඩ...
  17. අල මල්ලි

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    ඔව් බන්, ඌ කොහොමත් බෝල 10ක් 12ක් හිටියට පස්සේ නේ ගහන්න ගන්නේ
  18. අල මල්ලි

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    අඩෝ ධනා නම් අපරාදේ... ලස්සනට ගහගෙන හිටියා
  19. අල මල්ලි

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    ලාස්ට් මෑන් චාන්ස් නැද්ද?
  20. අල මල්ලි

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    නොබලා ඉඳපන්... ඒ වෙලාවේ වෙන වැඩක් කරගන්න පුළුවන් නේ

    No contents