Google එකෙනුත් ඔෆර් එකක් ආවා මිතුරනි... දැන් පුක් වෙලා ඉන්නේ තෝරගන්න බැරුව.
ඔව් බන්... MS එකෙනුත් promotion එකක් ලැබුන බන් ගිය සතියේ.. දැන් මේ හිතාගන්න බෑ මොකද කරන්නේ කියලජොබ් ඔෆර් එකක් ද
එහෙනං පලයාාන් බං
තුසිත දිව්‍ය ලොකේ වාගේ
![]()
කලින් හිටිය දැන් ඌ වෙන කම්පැණියක ඉන්නෙඔය එකක්වත් වැඩ කරන අය කිරියෙ නෑ මන් දන්න තරමට ඒ හින්දා කොහොමහරි ට්‍රයි ඊයෙ පලයං
ගූගල් එකේ හිටපු එකෙන්ද?කලින් හිටිය දැන් ඌ වෙන කම්පැණියක ඉන්නෙ
owගූගල් එකේ හිටපු එකෙන්ද?
Microsoft da?ඔව් බන්... MS එකෙනුත් promotion එකක් ලැබුන බන් ගිය සතියේ.. දැන් මේ හිතාගන්න බෑ මොකද කරන්නේ කියල
ඔය එකක්වත් වැඩ කරන අය කිරියෙ නෑ මන් දන්න තරමට ඒ හින්දා කොහොමහරි ට්‍රයි ඊයෙ පලයං
Congrats machan!
patta bn.congratz
![]()
ඔව් මචන්... ඒකත් වෙලාවටම ලැබුනා කියහන්කෝ.. දැන් මේ කල්පනා කරනවා මොකද කරන්නේ කියල.Microsoft da?
Patta bn. Congratulations.
අනේ හිත හිත ඉන්ඩ එපා බං පලයං ඇමරිකාවේ නේද පලයං ඇමරිකාවට අඩිය තිබ්බා කියන්නේ ගොඩ උඹඔව් බන්... MS එකෙනුත් promotion එකක් ලැබුන බන් ගිය සතියේ.. දැන් මේ හිතාගන්න බෑ මොකද කරන්නේ කියල
Thanks machan!Congratulations @අල මල්ලි![]()
නෑ නෑඅනේ හිත හිත ඉන්ඩ එපා බං පලයං ඇමරිකාවේ නේද පලයං ඇමරිකාවට අඩිය තිබ්බා කියන්නේ ගොඩ උඹ![]()
මේකත් ජපානේ... ඒකට කමක් නෑ ගූගල් එකනේ කොහෙ තිබ්බත් පස්සෙ චාන්ස් සෙට් වෙයි ඇමරිකාවේ යන්ඩ එතකං ඕක මිස් කරගන්ඩ එපා බං ලංකාවේ කීයෙන් කීදෙනාටද ගූගල් එකට යන්ඩ පුළුවන් ඒ අතින් උඹ ලකීThanks machan!
නෑ නෑමේකත් ජපානේ...
ඇමරිකාවට නම් යන්න තිබුණ කලින් ඉඳන්ම, internal transfer එකක් දාගෙන, හැබැයි මම කරන ජොබ් එකට US වල PR එක හරි Citizenship එක හරි ඕන බන්. Security Measures....
------ Post added on Sep 20, 2022 at 8:33 AM
වැඩේ කියන්නේ බන්, MS එකේ promotion එක ලැබුනට පස්සේ Google එකෙන් ඔෆර් කරාට වඩා පඩි එහෙම වැඩි උනා.. එකයි මේ අන්ද මන්ද වෙලා ඉන්නේ... දෙකේම benefits එහෙම එක වගේ, හැබැයි MS එකේ ටිකක් හොඳයි..ඒකට කමක් නෑ ගූගල් එකනේ කොහෙ තිබ්බත් පස්සෙ චාන්ස් සෙට් වෙයි ඇමරිකාවේ යන්ඩ එතකං ඕක මිස් කරගන්ඩ එපා බං ලංකාවේ කීයෙන් කීදෙනාටද ගූගල් එකට යන්ඩ පුළුවන් ඒ අතින් උඹ ලකී![]()
Hack කරන්න බැරි නිසාai crack kare
