මදුරුවො එලවන සද්ද
මදුරුවො එලවන්න කොයිල් පත්තුකරනවා:yes:, තව එක එක කොමිකල් වර්ග පාවිච්චි කරනවා:yes:. හැබැයි මේ එක දෙයක්වත් මදුරුවන්ට කෙසේවෙතත් අපිටනම් හොද නෑ :oo: ඒ නිසා අපේ සමහර අය මදුරුවො එලවන්න පොඩි ගැජට් ඊබේ එකෙන් ගන්නවා. :eek: ඒවයින් වෙන්නේ මදුරුවන්ට දරාගන්න අමාරු වැඩි සංඛ්‍යාත ශබ්ධයක්...