පෝරකය දෑස මානේ
ස්ලාමීය රාජ්‍යයක් වන සවුදි අරාබියේ ,වර්තමානයේ ප්‍රධානතම මරණීය දණ්ඩනීය ක්‍රමයක් වන්නේ හිස ගසා දැමීමයි, මෙමගින් පුද්ගලයාව ක්ෂණීකව මරණයට පත් කරන අතර, වැරදි කරුවාගේ ඥාතින්ට පසුව මෙය දැනුම් දෙනු ලැබේ. යමෙක්ව මරණීය දණ්ඩයට පත්කිරිම සදහා, රටේ අභ්‍යන්තර කටයුතු අමාතාංශයේ අනුමැතිය...