ඔළුවට එන කවි

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
තමන්ගේ ඔළුවට එන අහඹු කවි/සිංදු තියෙන්නේ, ඒවා මේ thread එකේ දාන්න.
ඔළුවට මොකක් හරි ආපු ගමන් මෙතනට ඇවිත් ඒක දාන්න. කොටසක් හරි කමක් නෑ දාන්න ,සම්පූර්ණ එකම වෙන්න ඕනේ නෑ.
 

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    සින්දු හැන්දෑව පෙම්වතී ගාව සින්දුවක්සේම ගෙවලා.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේක ඇත්තටම ලස්සන සිංදුවක්

    Dilisena_Denetha_Obe_Nadini_Premadasa.jpg