1. M

    මේක හොදයි ද කොල්ල නේ Combo Box TV Card

    maka shops walath tiynawada ban ? nathmm online da ganna one
  2. M

    මේක හොදයි ද කොල්ල නේ Combo Box TV Card

    ela, qulity naha kivve Godak sadde ta ahenna nadda ? Computer Speeker ekk da okota hai karanna one
  3. M

    මේක හොදයි ද කොල්ල නේ Combo Box TV Card

    මේක හොදයි ද කොල්ල නේ Combo Box TV Card Ikman එකේදී දැක්කේ Combo Box TV Card පරිගනකය නැතුව මොනිටර් ඒක ගහලා TV බලන්න පුළුවන් ගැජට් එකක්. http://ikman.lk/en/ad/gadmei-combo-box-tv-card-for-sale-colombo-10 මේක හොදයි ද ? කැඩෙන්නේ එහෙම නැද්ද ඉක්මනින් ? මේක කඩවල් වල ගන්න තියෙනවද පරිගණක වලට...
  4. M

    කතා කරන දෙය කෙලෙක් ගේ කටහඩින් ඇහෙන Software එකක් ද&#

    යන්නේ කොහෙද මල්ලේ පොල් අහලා තියෙනෙන් වෙන දෙයක් උත්තර දීලා තියෙන්නේ තවත් දේකට
  5. M

    කතා කරන දෙය කෙලෙක් ගේ කටහඩින් ඇහෙන Software එකක් ද&#

    කතා කරන දෙය කෙලෙක් ගේ කටහඩින් ඇහෙන Software එකක් ද&a මම කතා කරන දෙය මට කෙල්ලෙක් ගේ කටහඩින් ඇහෙන හොද Software එකක් කියන්නකෝ. Facebook Skype Call එකක් ගන්න ඕනේ කරන්නේ. මම කතා කරන ඒක කෙලෙක් ගේ කටහඩින් ඇහෙන්න ඕනේ වැඩේට හරියන Software එකක් තියෙනවා. AV Voice Changer Software Diamond 7.0.51 [IT...
  6. M

    SLT Ekata Call karanna.

    Man Call kara answer kara ne Vindi 6 hitiya. salli kapanwa nisa cut kara eka hata try karala balanawa thanks machanla
  7. M

    SLT Ekata Call karanna.

    :D ehamada math try karala balanmko.
  8. M

    SLT Ekata Call karanna.

    thanks thanks
  9. M

    SLT Ekata Call karanna.

    Mata SLT 4G Siganl tiynawada kiyala Ungen dana ganna one. ahala makata man 1212 gahala mona no ekada obanna one ? Gatalu Sadaha araka obanna maka obanna kiyala no wagayak vithrai Recod ek yanna.
  10. M

    Rs 500/= VPS දෙන කෙනක් කියන්නකෝ

    Windows ekk tiynawa. ek Web Site host karanna danna ne. thank you man try karanam
  11. M

    Rs 500/= VPS දෙන කෙනක් කියන්නකෝ

    Rs 500/= VPS දෙන කෙනක් කියන්නකෝ මාසෙකට දෙන්න පුළුවන් රු 500/= 1GB RAM, 20GB Space වගේ Linux VPS එකක් ගන්න පුළුවන් ලංකාවේ තැනක් දන්න කෙනක් ඉන්නවද ? (වෙබ් එකක් හොස්ට් කරන්න)
  12. M

    Windows Firewall Help

    කැරක් කරපු Software එක්කට Firewall දාන්න කියලා තියෙනවා කොහොමද කරන්නේ

    No contents