මේක හොදයි ද කොල්ල නේ Combo Box TV Card

Man-kolla

Member
Dec 31, 2016
34
3
0
මේක හොදයි ද කොල්ල නේ Combo Box TV Card

Ikman එකේදී දැක්කේ Combo Box TV Card පරිගනකය නැතුව මොනිටර් ඒක ගහලා TV බලන්න පුළුවන් ගැජට් එකක්.

2810_10.jpg

http://ikman.lk/en/ad/gadmei-combo-box-tv-card-for-sale-colombo-10

මේක හොදයි ද ? කැඩෙන්නේ එහෙම නැද්ද ඉක්මනින් ? මේක කඩවල් වල ගන්න තියෙනවද

පරිගණක වලට හයි කරන TV කාඩ් දැන් එන්නේ නැද්ද ?
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය brand එකේම එකක් අපේ ගෙදරත් තිබුන, එකපාරට වැඩ නතරවුනා හැබැයි අවුරුදු තුනක් විතර වැඩකරා. සද්දෙ එහෙම කොලිටි මදි හැබැයි ගානේ හැටියට බඩුව ලාබයි, ඒ කාලේ දෙදාස් ගානක් වගේ උනේ මතක විදිහට. ඕකට පොඩි ඇන්ටනාවක් එන්නේ ඒක මදි, බටපොල ඇන්ටනාවකට වගේ ගැහුවොත් නං හොඳට පෙනෙයි.
     
    Man-kolla

    Member
    Dec 31, 2016
    34
    3
    0
    ඔය brand එකේම එකක් අපේ ගෙදරත් තිබුන, එකපාරට වැඩ නතරවුනා හැබැයි අවුරුදු තුනක් විතර වැඩකරා. සද්දෙ එහෙම කොලිටි මදි හැබැයි ගානේ හැටියට බඩුව ලාබයි, ඒ කාලේ දෙදාස් ගානක් වගේ උනේ මතක විදිහට. ඕකට පොඩි ඇන්ටනාවක් එන්නේ ඒක මදි, බටපොල ඇන්ටනාවකට වගේ ගැහුවොත් නං හොඳට පෙනෙයි.

    ela, qulity naha kivve Godak sadde ta ahenna nadda ? Computer Speeker ekk da okota hai karanna one
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ela, qulity naha kivve Godak sadde ta ahenna nadda ? Computer Speeker ekk da okota hai karanna one
    කොලිටි නෑ කිවේ බන් අපේ එකේ ඔය පෙට්ටි කෑල්ලෙන්ම ආපු සද්දේ ඇහුනෙ. හොඳ ස්පීකර් දෙකක් සෙට් කරොත්(පිටින් ස්පිකර් සෙට් කරන්න පුළුවන් මම හිතන්නෙ) හොඳට ඇහෙයි.

    එහෙම ලොකු අඩුපාඩුවක් නෑ ටීවී එකක් වගේම තමා, පොඩි අවුලකට තිබ්බේ වයර් කෑලි ගොඩයි, එහෙ මෙහෙ පැටලෙනව, ඇන්ටනාව කොටයි එහෙ මෙහෙ කරකවන්න බෑ වගේ ප්‍රශ්න තමා.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    avurudu 2 koheda warranty ekak denavane. habai booster ekakuth oona da koheda TV balannanum. naththum samahara channels hariyata ahuvenne na man hithanne. eeke thiyena speaker ekanum powerful madi (dan ena eevala kohoma da danne na.) vena ma sub ekak wage connect karanna puluvan man hithanne.
     
    Man-kolla

    Member
    Dec 31, 2016
    34
    3
    0
    කොලිටි නෑ කිවේ බන් අපේ එකේ ඔය පෙට්ටි කෑල්ලෙන්ම ආපු සද්දේ ඇහුනෙ. හොඳ ස්පීකර් දෙකක් සෙට් කරොත්(පිටින් ස්පිකර් සෙට් කරන්න පුළුවන් මම හිතන්නෙ) හොඳට ඇහෙයි.

    එහෙම ලොකු අඩුපාඩුවක් නෑ ටීවී එකක් වගේම තමා, පොඩි අවුලකට තිබ්බේ වයර් කෑලි ගොඩයි, එහෙ මෙහෙ පැටලෙනව, ඇන්ටනාව කොටයි එහෙ මෙහෙ කරකවන්න බෑ වගේ ප්‍රශ්න තමා.

    ela macho thanks
     
    Man-kolla

    Member
    Dec 31, 2016
    34
    3
    0
    avurudu 2 koheda warranty ekak denavane. habai booster ekakuth oona da koheda TV balannanum. naththum samahara channels hariyata ahuvenne na man hithanne. eeke thiyena speaker ekanum powerful madi (dan ena eevala kohoma da danne na.) vena ma sub ekak wage connect karanna puluvan man hithanne.

    ela. booster ekk tiynawa gadara. eka nisa aulk ne