You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
මහ බෝසත් කුමාරයෙක් ඔබෙ ලෝකය............. පුරා
මහ රජ වී ඔටුනු දැරි සිහ අසුන..............................අරා
අභිනික්මන් කරන දින ඔහු ලොවට .................හොරා
මම එන්නම් කුමරියේ අයෙත් ඔබ .......................කරා
-
අහස - මුහුද
තිමිර පටල මැද සෙනෙහස තවරා ආදරයෙන් දෑගිලි...............පටලා
පෙන පිඩු මුතුලැල් සිනා පොකුරු මැද ආදරයේ උල්පත..........මැවිලා
ඈතට යන විට එක්වෙන විලසට දෙදෙනා ආදරයක...............බැදිලා
නැත නැත කුමරිය ඔබ මා දෙදෙනා සසර පුරා ඇත මග...........ඇරිලා