අහස - මුහුද

DPoeT

Member
Jun 27, 2009
2
0
0
අහස - මුහුද

63147232_317a6dd406.jpg




තිමිර පටල මැද සෙනෙහස තවරා ආදරයෙන් දෑගිලි...............පටලා
පෙන පිඩු මුතුලැල් සිනා පොකුරු මැද ආදරයේ උල්පත..........මැවිලා
ඈතට යන විට එක්වෙන විලසට දෙදෙනා ආදරයක...............බැදිලා
නැත නැත කුමරිය ඔබ මා දෙදෙනා සසර පුරා ඇත මග...........ඇරිලා
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    වෙන්ව නොයන ලෙස

    නොහිතන් ඒ ලෙස
    එක්වෙයි දවසක
    අහස මුහුද උව
    වෙන්ව නොයන ලෙස


    :yes::yes::yes: