මම එන්නම්

DPoeT

Member
Jun 27, 2009
2
0
0
man+thinking+silhoette.jpg


මහ බෝසත් කුමාරයෙක් ඔබෙ ලෝකය............. පුරා
මහ රජ වී ඔටුනු දැරි සිහ අසුන
..............................අරා
අභිනික්මන් කරන දින ඔහු ලොවට
.................හොරා
මම එන්නම් කුමරියේ අයෙත් ඔබ
.......................කරා
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නියම කවියක් මචං
    පොඩි උනත් ලස්සනයි

    Welcome to EK man :D
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මහ බෝසත් තවමත් ඇත මගේ හිත පුරා
    ඔහු රජ විය තුන් ලොවටම පෙනෙන යුරා
    අභිනික්මන් කලත් ඔහු මේ මටත් හොරා
    කිරි කැටියෙක් ඔහුගෙ නමින් සිටී බලා...

    :confused::confused::confused: