1. Dila123

    මගේ p c එක ඔන් වෙන්නේ නැහැ...

    යාලුවනේ මගේ p c එක ඔන් වෙන්නේ. නැහැ... රෑම් ප්‍රෝසෙස්ර් චෙක් කරනවා එතැනින් එහාට යන්නේ නැහැ... මෙකට මොකද කරන්නේ...
  2. Dila123

    Word to PDF help

    Ow macho font eka unicode nevei.. font eka iskolapotha
  3. Dila123

    Word to PDF help

    Machanla. Word document ekak pdf kalahaa mehema penne eai.. Kohomada hadaa Hanne.. (Sinhala akurun hariyata penne neththe...) Pls help
  4. Dila123

    Word to PDF converter help

    Machanla. Word document ekak pdf kalahaa mehema penne eai.. Kohomada hadaa Hanne.. (Sinhala akurun hariyata penne neththe...) Pls help
  5. Dila123

    ශිෂ්‍යත්ව විභාගයට නොවරදින අත්වැලක් - 1 වන අදියර

    මචන්ලා කාගෙ ලගද මෙ පොතේ pdf එක තියෙන්නෙ තියෙන කෙනෙක් මට link එකක් දනවද ලොකු උදවුවක් - ටිකක් හදිස්සීයි ස්තුති ශිෂ්‍යත්ව විභාගයට නොවරදින අත්වැලක් - අදියර 1
  6. Dila123

    කොරල් ඩ්‍රො cx 5 වලට කොන්වර්ට්

    අඩේ කොරල් ඩ්‍රෝ cx 6 එක තියෙන කෙනෙක් මේ උදවු ව කරන්නකො ප්ලීස්
  7. Dila123

    කොරල් ඩ්‍රො cx 5 වලට කොන්වර්ට්

    මචන්ලා කාට ද පුලුවන් මෙ පයිල් එක කොරල් ඩ්‍රො cx 5 වලට කොන්වර්ට් කරලා දෙන්න පුලුවන් ද ? https://files.fm/u/x2xub4ekc ලොකු උදවුවක්
  8. Dila123

    පාර්ට් ටයිම් data entry

    Bump macho... More information please ????
  9. Dila123

    මගෙන් පොත්-Arduino සිංහලෙන්

    Thanks bro 😃😁😁😁😁😆
  10. Dila123

    African Lovebirds Help උදව්

    Mukuth karanna EPA . Kirilli petiyata kanna deyi... Petiyawa Allanna ganna EPA...
  11. Dila123

    කොරල්ඩො x6 එක කැරක් එකක් හරි key

    OK MACHAN THANKS මම USE කරපු එකකට ඊයේ ඉදන් illegal software කියලා corel draw එකෙන් block වෙලා තියෙන්නේ . මේක අයින් කරන විදිහ දන්නවද ? ? ? ?
  12. Dila123

    කොරල්ඩො x6 එක කැරක් එකක් හරි key

    මචන්ලා කා ලග හරි තියෙනවද කොරල්ඩො x6 එක කැරක් එකක් හරි කි හරි එහෙමත් නැතිනම් KEY GAN එකක් හරි. තියෙනවා නම් දෙනව ද ? (දැනට පාවිච්චි කරන එකක් නන් වඩා හොදයි ) මම USE කරපු එකකට ඊයේ ඉදන් illegal software කියලා coreldraw එකෙන් block වෙලා තියෙන්නේ . මේක අයින් කරන විදිහ දන්නවද ?
  13. Dila123

    Need a job from kaluthara area

    Me to ....... Pls PM
  14. Dila123

    Ali Express Free Coupon 100% Free 🔥 | නොමිලේ

    මචන් මටත් එවන්න බලන්න plz
  15. Dila123

    මගේ පිසි එකෙ පවර්

    Update... Aluth power supply ekak denna. Den Hari
  16. Dila123

    පොටො කොපි මැසින් රෙපයර්

    Mekata dongle onee nehe...
  17. Dila123

    පොටො කොපි මැසින් රෙපයර්

    Nehe Machan. windows 7 64bit supported.....
  18. Dila123

    පොටො කොපි මැසින් රෙපයර්

    Drivers හරි... කලින් හොදට වැඩකළා... හිටපු ගමන් මේක උනේ... කේබල් එක චෙක් කළා.... Lan නැහැ...
  19. Dila123

    පොටො කොපි මැසින් රෙපයර්

    කවුද එලකිරි එකෙ පොටො කොපි මැසින් රෙපයර් කරන්නෙ ටොශිබා 195 මැශින් එකක පොඩි අවුලක් තියෙනව. පොටො කොපි මැසින් එක computer එකට install කරන්න දෙන්නේ නැහැ. කසර් එක කැරකි කැරකි තියෙනව මෙක කොහොමද හදාගන්නෙ ............

    No contents