1. Dila123

    මගේ පිසි එකෙ පවර්

    මචන්ලා. මගේ පිසි එකෙ පවර් 400V සප්ලයි එක එක පාර වැඩ කරන්නෙ නැතිව ගියා. මම පවර් සප්ලයි එක ගලවලා චෙක් කරා.4 පින් සෙට් වලින් 5V හා 12V out වෙනවා. නමුත් මදෙර් බොර්ඩ් එකට සෙට් කරාම වැඩ කරන්නේ නැත. ඇයි එහෙම වෙන්නෙ. මට පවර් සප්ලයි එකක් අලුතින් දාන්න වෙයි ද?
  2. Dila123

    ඩයලොග් ඉන්ටර් නෙට්

    Ok thanks Machan.... Wena idea method
  3. Dila123

    ඩයලොග් ඉන්ටර් නෙට්

    මචන්ලා ඩයලොග් ඉන්ටර් නෙට් රවුටර් එකේ පාවිච්චිය (data usage) මොනිටර් කරන්න පුලුවන් ඇප් එකක් තියෙනවද? mydialog app එක නැතිව
  4. Dila123

    Diolog 4G

    Post paid da free paid the
  5. Dila123

    best tv antenna.

    ube antana 2kama connect wenne ekama booter ekatada....puluwannam photo ekak Danna.....
  6. Dila123

    Dialog Router Help

    Nehe ban power off karata Hari yanne nehe. Mata one connection eka disable /enable karnnyi one...
  7. Dila123

    Dialog Router Help

    මචන්ලා මට ඕනේ මගේ ගෙද‍ර තියෙන Dialog router එක උදේ 8 ඉදන් 10.30 වෙනකන් හා සවස 3 ඉදන් 5 වෙනකන් විතරක් on වෙන්න. power on/off කරන්නේ නැතිව. එහෙම කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද ? නැතිනම් මට ඕන වෙලාවට විතරක් On කරන්න
  8. Dila123

    Mobitel Free Data

    Ok Machan. Gampha area ekeda inne
  9. Dila123

    Mobitel Free Data

    කොහොමද 3න් පාරක් active kale... සතියකට එකපාරයි ඇක්ට්වූ කරන්න පුළුවන් නේ ද?
  10. Dila123

    පේ පැල් එකක් හදාගන්න උදවූ

    මෙහෙම පේ පැල් එක හදලා ලංකා වේ i.p එකකින් ලොග් උනාට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැතිද...
  11. Dila123

    Kaspersky👻 Premium | 🎁Giveaway | නොමිලේ

    Machan matath Eset ekak denna puluwanda???
  12. Dila123

    පේ පැල් එකක් හදාගන්න උදවූ

    Pissuda ban. Mata one microworks & AliExpress eke cash back ekei thiyena $8 ganank Genna ganna..
  13. Dila123

    Brazzers Premium | Giveaway🔥 | නොමිලේ

    Matath evapan macho.....
  14. Dila123

    පේ පැල් එකක් හදාගන්න උදවූ

    Thanks Nehe Mata onee emoney walata use karranna. Ehema ban wenna puluwanda?
  15. Dila123

    පේ පැල් එකක් හදාගන්න උදවූ

    Thanks Machan. Man yaluwata kiyala pp eka create karanawa vithari. Anith details mama dannae. Cc visthara wage. Lankawee IP ekakin log unama unta mattu wenawa needs... Ethakota acc eka limit weida...
  16. Dila123

    පේ පැල් එකක් හදාගන්න උදවූ

    මචන්ලා පොඩි උදවූ වක් ඔනී. මගේ යාලුවෙකුට කියලා ඩුබායි රටේ විදිහට පේ පැල් එකක් හදා ගත්තොත් මගේ විස්තර දාලා මට ලංකාවේ ඉදලා ඔපරෙට කලොත් අවුලක් වේයි ද ? බැන් වේයි ද දන්නා අය තව විස්තර කියන්න. ස්තුති
  17. Dila123

    Brazzers Premium | Giveaway🔥 | නොමිලේ

    Matath evapan Machan ballanna
  18. Dila123

    Questions Dialog 4g B310 Router

    Mage laga tiyenaw....Uba koheda inne....
  19. Dila123

    සම්පත් බැන්ක් විශ්ව

    ස්තුතියි යහලුවනේ මම සම්පත් විශ්ව එකෙන් පේමන්ට් එක කලා. විනාඩි 5 ඇතුලත අප් ඩෙට් උනා

    No contents